දෙරණ ජන මාධ්‍යක් නෙවෙයි ජඩ මාධ්‍යක් – ජ්යෙතිශ්යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර

දෙරණ ජන මාධ්‍යක් නෙවෙයි ජඩ මාධ්‍යක් ලෙස දෝෂාරෝපණය කරමින් දෙරණ මාධ්‍යවේදියෙකු සමග යමි කිසි පටලැවිල්ලක් ඇතිකරගත් ජ්යෙතිශ්යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා එහිදී ඇති වූ සිදුවීම පිළිබඳව ඉරාජ් වීරරත්න සමග සංවාධයක් සිදුකොට තිබෙනවා .
මේ එම සංවාදය