කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන 670 දක්වා ඉහළ යයි.

 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන 670 දක්වා ඉහළ යයි.

Update: කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දවසේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 670කි.

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වන්නේ 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.

________________________________________________________________________

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 480 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

සබැඳි පුවත් : කොරෝනා ආසාදනය වූ තවත් 646ක් සුවයි

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 43,747ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නව කොරෝනා ආසාදිතයන්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,585ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ පුවත : කොරෝනා වෛරසය ආසාදිතයන් 646ක් සුවය ලබා ඇති බව

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ යන ලදී.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *