කොවිඩ් ආසාදිතයන් ගණන 50,000 ඉක්මවයි.

අද (13) දිනයේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 687ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී තවත් කොවිඩ් ආසාදිතයන් 378 දෙනෙක් ඒ අනුව හඳුනාගෙන තිබේ.
මීට පෙර,
කොරොනා ආසාදිතයින් 309 ක් අද (ජනවාරි 03) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 378 දෙනා සමග, අද දිනය තුළ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 687 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,226 කි.
මේ දක්වා සුවය ලැබු කොරෝනා ආසාදිතයන් ගණන 43, 266කි.

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්
ඒ අනුව අද (ජනවාරි 12) වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 584ක් වේ.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 49,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 530 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,621ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේය.
මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,088කි.
කොවිඩ් මරණ 240ක් වාර්තා වී ඇත.