ETI හිටපු අධ්‍යක්ෂවරු රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති..

 ETI හිටපු අධ්‍යක්ෂවරු රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති..

ETI ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්‍යක්ෂවරු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් අද (ජනවාරි 09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *