ගම්පොළ නගරයේ කුකුළු මස් කඩ 4 ක් වසා දැමේ.

 ගම්පොළ නගරයේ කුකුළු මස් කඩ 4 ක් වසා දැමේ.

ඊයේ උදෑසන (16දා) වනවිට ගම්පොළ නගරයේ ඇති කුකුළු මස් කඩ 4 ක් හා එක් හෝටලයක් වසා දැමීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

එහිදී ගම්පොළ ශික්ෂණ රෝහලේ ආසාදිත වෛද්‍යවරියගේ පියාද ආසාදිතයකු වීමත් සමග ඔහුගේ සේවා ස්ථානය වන ගම්​පොළ නගරයේ කුකුළු මස් වෙළෙඳසල් ජාලය මෙසේ වසාදැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.

ඒ එම සේවා ස්ථානයේ සේවකයන් දෙදෙනකුටද කොරෝනා වෛරසය අසාදනය වී තිබීම හේතුවෙනි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *