ශ්‍රී ලංකන් ගුවන් සේවයට අඛණ්ඩව 5 වන වරටත් සම්මානයක්

 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අඛණ්ඩව 5 වන වරටත් සම්මානයක්

 ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ලෝක සංචාරක සම්මාන උළෙලෙහි නැවත වරක් පිදුම් ලැබීය.

ඒ, 27 වන ලෝක සංචාරක සම්මාන උළෙලේදීයි

මෙම සම්මානය සඳහා මැදපෙරදිග, යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ අප්‍රිකාව යන කලාප වලින් ලොව හොඳම ගුවන් සමාගම් දුසිමකට අධික සංඛ්‍යාවක් නම් වී තිබූ අතර ඒ සියල්ල අතුරින් අඛණ්ඩව 2016 වසරේ සිට මේ දක්වා 05 වන වරටත් මෙම සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් විය සමත් විය.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *