මහර බන්ධනාගාර සිදුවීම: තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළට.

 මහර බන්ධනාගාර සිදුවීම: තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළට.

ඊයේ දින මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය යටතේ අද (30) මේ වනවිට තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම පිරිස් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත් කොට ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කරන ලදී.

එහිදී මෙම සිද්ධිය තුලින් ජීවිතක්ෂයට පත්වූ ගණන 08 කි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *