විදේශ ගත තවත් ලාංකිකයින් 411 ක් මෙරටට

 විදේශ ගත තවත් ලාංකිකයින් 411 ක් මෙරටට

කොරෝනා හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදේශ ගත ලාංකිකයින් 411 දෙනෙකු අද (21) දින ගෙන්වා ගැනීමට හැකිව තිබේ.

  • ඒ අනුව දෝහා සිට ගුවන් යානා දෙකකින් කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 332 දෙනෙකු ගෙන්වා ගත බවත්
  • එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකුත්
  • ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුත් මෙලෙස ගැන්ව ගනු ලැබිණි.

පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කර යොමු කිරීමට යුද හමුදාව කටයුතු කොට ඇත.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *