කොළඹ සරසවියේ වෛද්‍ය සිසුන් දෙදෙනෙකුට කොරෝනා – නේවාසිකාගාර 2ක් වසා දැමේ.

 කොළඹ සරසවියේ වෛද්‍ය සිසුන් දෙදෙනෙකුට කොරෝනා – නේවාසිකාගාර 2ක් වසා දැමේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පවසා තිබුණි.

ඒ අනුව වෛද්‍ය පීඨ සිසුන් රැදී සිටි නේවාසිකාගාර දෙකක් සම්පූර්ණයෙන්ම හුදකලා කොට ඇති බවද එහි සදහන් කොට තිබේ.

එමෙන්ම සිසුන්ගේ ජිවිත පිලිබදව කිසිදු සැලකිල්ලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,කොලඹ විශ්ව විද්‍යාලයේ පරිපාලනය ඇතුළු බලධාරීන්ගේ ගෙන නොමැති බවට ඔවුන් චෝදනා කොට තිබේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *