සෞදියේ ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට යවන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසමට

 සෞදියේ ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට යවන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසමට

සෞදි අරාබියේ කොරෝනාවෙන් අසරණ වී සිටින ලාංකිකයින් වහාම ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් එරට පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

විදේශ ගත ලාංකීය ශ්‍රමිකයින් හැකි ඉක්මනින් ගෙන්වා කටයුතු කරන බව නිරතුරුව ශ්‍රී ලංකා රජය දැනම් දෙනු ලැබුවද ඊයේ (19) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියෙ ගුවන් යානා 10 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිටත් කර යැවීමට සහ විදේශයන්හි අතරමංව සිටින ලාංකික කම්කරුවන් එකවර නැවත මෙරටට ගෙන ඒමට ප්‍රයෝගික හැකියාවක් රජයට නොමැති බවයි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *