මව හා පුතා IDH රෝහලෙන් පැන ගිහින්

 මව හා පුතා IDH රෝහලෙන් පැන ගිහින්

IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පැනගොස් තිබේ.

දෙදෙනාටම කොරෝනා ආසාදිත බව සඳහන් වන අතර එකම පවුලේ මව සහ පුතා මෙලෙස පැනගොස් තිබේ.

මෙම සැකකරුවන් සොයා පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම මව හා පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *