ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම්

 ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම්

WILMINGTON, UNITED STATES – MARCH 12, 2020: Former Vice President Joe Biden (D) speaks about the Coronavirus and the response to it at the Hotel Du Pont in Wilmington, DE.- PHOTOGRAPH BY Michael Brochstein / Echoes Wire/ Barcroft Studios / Future Publishing (Photo credit should read Michael Brochstein / Echoes Wire/Barcroft Media via Getty Images)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පතා ඇති බව වතිකානු පුවත් සේවය සඳහන් කරයි

ශුද්ධෝත්තම පියතුමන්, තමන් දුරකථනයෙන් ඇමතූ ජෝ බයිඩ්න්ට ආශීර්වාද කළ බව ද සඳහන් ය.

බයිඩන් මෙහිදී පවසා සිටියේ දිළිඳු පුද්ගලයන්ට සහන සැලසීම, දේශගුණ විපර්යාසය වැළැක්වීම , සංක්‍රමණිකයන් සහ සරණාගතයන් අමෙරිකාවට පිළිගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බවයි.

1960 දශකයේ ජෝන් කෙනඩිගෙන් පසු අමෙරිකාවේ පත්වූ ප්‍රථම රෝමානු කතෝලික ජනාධිපතිවරයා ජෝ බයිඩන් වනු ඇති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *