You are here
Home > WORLD NEWS (Page 2)

ටැංකියෙන් අල්ලපු ගමන්, පණ අදින මාලුවව මේසයට එන – ජපානයේ සෂිමි හැදෙන හැටි මෙන්න (VIDEO)

අමු මාලු ජපානයේ ඉතා ජනප්‍රිය ආහාරයක්. ටෝකියෝ අගනුවර පිහිටි අවන් හලක ඒ මොහොතේ ම ටැංකියෙන් අල්ලා ගන්නා මාලුන්ව පාරිභෝගිකයින්ට අමුවෙන්ම කෑමට ලබාදෙන අවන්හලක වීඩියෝවක් ඔබට පහතින් නැරඹිය හැක. (සංවේදී අය බලන්න එපා) https://youtu.be/_pMISJUF66c

උතුරු කොරියාවෙන් පැනවිත්, එහි සැබෑ තත්වය ලොවට පැවසු 24 හැවිරිදි තරුණිය. (VIDEO)

උතුරු කොරියාවෙන් පැන ආ විසිහතර හැවරිදි දැරිවිය ඇගේ සංවේදී කතාව මෙසේ දිගහරියි . “මට මෙය කිරීමට සිදු වෙනවා මොකද මෙය නිකන් කතා කිරීමක් නොවේ මෙයයි පණිවිඩය මගේ මිනිසුන්ට ලොවට කියා සිටිය යුතු වන්නේ. කොරියාව යනු සිතාගත නොහැකි රටකි. අපිට නැරඹීමට තිබුනේ එකම එක රුපවාහිනී සේවයක් පමණි.අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ වගේම සින්දු

අත් පා අහිමි වූවත් දක්ෂ කැමරා ශිල්පියෙකු වී සිය දිවි නසා ගන්නා අයට ආදර්ශයක් දෙන “අච්මාඩ්” (PHOTOS)

පසුගිය කාලය පුරාවට වෛරසයක් මෙන් පැතිරුන සිය දිවි නාසා ගැනීම් හේතුවෙන් වටිනා ජීවිත රැසක් රටට අහිමිවිය. සියදිවි නසා ගැනීම් අතින් ලෝකයේ පළමු ස්ථානය අපිට හිමි වී තිබීම සැබැවින්ම කනගාටුදායක තත්වයක්. ජීවත්වීමට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ තිබියදී නොලැබුණු පුංචිම පුංචි දෙයක් වෙනුවෙන් සිය දිවි නසාගන්නා පුද්ගලයන් සිටිනා අපේ රටේ මිනිසුන්ට අද

රුපියල් කෝටි 26 කට අලෙවි වූ ලොව මිළ අධිකම මාලුවා (VIDEO)

කිලෝග්‍රෑම් 222ක් බර නිල් ටූනා මත්සයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 1.7 (රුපියල් මිලියන 260) පමණ මුදලකට අලෙවි වීයේ 2013 දී ජපානයේ ටෝකියෝ සුකීජි මත්ස‍ය වෙළඳ සලේදීය. එම අලෙවිය එදා මෙදාතුර මාලුවෙක් වෙනුවෙන් ලෝකයේ ලද ඉහළම ලංසුවයි. සාම්ප්‍රදායික ජපාන උත්සව සමය සැමරීම සඳහා ප්‍රකෝටිපති සුෂි අවන්හල් අයිතිකරුවකු විසින් මෙම ටූනා මත්ස‍යා මිලදී ගනු ලැබූ

ශ්‍රද්ධාගේ චිත්‍රපටයේ කළු සල්ලි?

ශ්‍රද්ධා කපූර් රඟන ‘හසීනා පර්කාර්’ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ශ්‍රද්ධා නිරූපණය කරන චරිතයට ගැළපෙන ඇඳුම් විලාසිතා නිර්මාණය කළේ එම්. ඇන්ඩ් එම්. නම් වූ සමාගමයි. චිත්‍රපටය රූගත කරන්නට කලින් මේ සමාගම සහ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් ශ්‍රද්ධාත් අතර ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ ගිවිසුමට අනුව ‘හසීනා පර්කාර්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩ සටහන්වලදී එම්. ඇන්ඩ්

නිදහස වෙනුවෙන් ඡන්දය භාවිතා කළ ජනතාවට ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි..! (VIDEO)

ස්පාඤ්ඤයේ පිහිටි කැටලෝනියා පළාත තුළ වෙනම පාලනයක් ඉල්ලා පැවැත්වෙන ජනමත විචාරණය ඊයේ ආරම්භ වූ අතර එය කඩාකප්පල් කිරීමට ස්පාඥ්ඥ මධ්‍යම රජයේ නියමයෙන් එරට පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව ආන්දෝලනයට තුඩු දී තිබේ. කැටලෝනියාව ස්පාඤ්ඤයේ පිහිටි වඩාත් සමෘද්ධිමත් පළාතක් ලෙස සැලකෙන අතර, එරට ආර්ථිකයෙන් 20%කට හිමිකම් කියන්නේ කැටලෝනියාවයි. අතීතයේ කැටලෝනියාව වෙනම ‍රාජ්‍යයක්

අපේ සමහර අය “ගෙදර දොර” ඇරියට, ඉදිරි වසරේ සංවර්ධිත ඇමරිකාව තුල සරණාගත පහසුකම් ලැබෙන පිරිස කොපමණද?

එළඹෙන මුදල් වර්ෂයේදී ඇමරිකාව තුළ සරණාගත තත්වය ප්‍රදානය කරන පුද්ගලයන් සංඛ්‍යාව 45,000 දක්වා අඩු කරන බව ඇමරිකාව පවසනවා. ඒ අනුව, අප්‍රිකානු වැසියන් - 19,000 නැගෙනහිර ආසියානු වැසියන් - 5000 යුරෝපා වැසියන් - 2000 මධ්‍යම ආසියානු වැසියන් - 2000 ලතින් ඇමරිකා සහ කැරබියන් වැසියන් - 1500 මැද පෙරදිග සහ දකුණු ආසියානු වැසියන් - 17,500 දෙනෙකුට එළඹෙන මුදල් වර්ෂය

“Play Boy” මිය යයි! (PHOTOS)

ඔබ අප කවුරුත් දන්නා සඟරාවේ නිර්මාතෘ Hugh Hefner ඊයේ දිනයේදී මිය ගොස් ඇති බව වාර්ත වනවා. මියයන විට 91 හැවැරීදි සැලකෙන්නේ ලෝකයේ සාරාගී කාන්තාවන් වැඩිම පිරිසක් සමඟ ගණුදෙනු කල පුද්ගලයා ලෙසයි. සඟරාව 1957 දි ඇමරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වනවා. ආරම්භ වූ දා පටන් දහස් ගණනක් සරාගී කාන්තාවන්ගේ නිරුවත්, අඩනිරුවත් ජායාරූප හි පළ කර

“අමෙරිකාව දිවිනසා ගැනීමේ මෙහෙයුමක” – කොරියාව ආසන්නයට ආ අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා ගැන උතුරු කොරියාව ප්‍රතිචාර දක්වයි

තම නායක කිම් ජොං අන්ට රොකට් මිනිසා සහ උන්මත්තකයෙකු ලෙස හඳුන්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ අමෙරිකානු භූමියට උතුරු කොරියානු මිසයිල කැඳවීමක් වන බව එරට විදේශ අමාත්‍යවරයා ජගත් සංවිධානයේදී ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ උතුරු කොරියානු විදේශ ඇමති රී යොන් හෝ කියා සිටියේ තම නායකයා නොව,

ඇමෙරිකානු ප්‍රහාරක යානා උතුරු කොරියාව සමීප අහසේ

සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම පිණිස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය පවසයි. "ඕනෑම තර්ජනයක් පරාජය කිරීම සඳහා" ජනාධිපති ට්‍රම්ප් සතුව "විවිධ හමුදා ක්‍රියාමාර්ග" තිබෙන බව ප්‍රදර්ශනය කිරීම උතුරු කොරියාව සමීපයට ප්‍රහාරක යානා පිටත් කිරීමේ අරමුණ බව ද පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩනා වයිට් (Dana

Top