1015
You are here
Home > VIDEO GALLERY (Page 2)

දේදුණු පාලම උඩ හැන්දෑවේ!

Travel with Reporter වැඩසටහනේ  දෙවන කොටස අරගෙන අපි ආවා.අපි කතා කරන්න යන්නේ  දේදුණු පාලම ගැන.කළුතර දිස්ත්‍රික්කයේ නාර්තුපාන ප්‍රදේශයේ තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. මේ පාලම හදන්න කලින් තිබ්බ පරණ පාලම ඒක ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ වතු වලට යන්න පහසු වෙන්නයි හදල තිබුනේ,ඒත් අද නම් ඒ පාලම කඩා වැටිලා.මේ තියෙන්නේ ඒ කඩා වැ‍ටුන

2016.ඔක්තෝබර් 19 සිට 26 දක්වා ලග්න පලාපල

https://youtu.be/WRI98tu0ew4 https://youtu.be/CLeuvvqJUNE https://youtu.be/kgbE8MNFHdg https://youtu.be/cYmhzT0TZYY https://youtu.be/HzmAc409sTY https://youtu.be/IgkmwAQCExY https://youtu.be/RpaCrrmdBdc https://youtu.be/ZIC68J1cDw0 https://youtu.be/BW7hDf_pIRs https://youtu.be/x_jdMXPsbiY https://youtu.be/uOFO7_Z0Rz4 https://youtu.be/UHQslCxbexg

දූෂිතයන්ට එරෙහිව නීතිපති නිවැරදිව ක්‍රියාකළ යුතුයි

ඒකාබද්ධ විපක්ෂය විසින් එළිදක්වන ලද ඡායා කැබිනෙට්ටුව පිළිබඳ වෘත්තිය නීතිවේදීන්ගේ අදහස මාධ්‍ය වෙත අනාවරණය කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අද(11) කැඳවා තිබුණි. එය සංවිධානය කොට තිබුණේ ''ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතීඥයින්'' විසිනි. එහිදී අදහස් දැක්වූ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ රටේ හොරු ආරක්ෂා කාරීමට නීතිපතිතුමා ද කටයුතු කරන්නේ නම් එතුමාට විරුද්ධව

රාජපක්ෂ ආණ්ඩුව කළ දේම මේ ආණ්ඩුවත් කරනව නම් රජය රැක ගන්නට මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිම අවශ්‍යතාවක් නෑ – රජිත කීර්ති තෙන්නකෝන් –

   මේ රටේ සිවිල් සමාජය රාජපක්ෂ විරෝධය විකුණගෙන කමින් සිදු කරමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී නොවන කරුණු කාරණා තව දුරටත් ඉවසන්නේ නැහැයි කියන නිශ්චිත පණිවිඩය මේ රජයට ලබාදිය යුතුයි. රාජපක්ෂ ආණ්ඩුව කළ දේම මේ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා කරනව නම් මේ ආණ්ඩුව රැක ගන්නට මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිම අවශ්‍යතාවක් නෑ. මේ පණිවිඩය

මාමා වෙන්දේසියේ දානව. බෑණා වෙන්දේසියෙන් බැඳුම්කර ගන්නව. මේකද යහපාලනය? – දුමින්ද නාගමුව –

    පසුගිය ජනවාරි 08 වන දා මේ රටේ සිවිල් සමාජය රට ඉදිරියට ගෙනාව මූලික සටන් පාඨ දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු. අනෙක යහපාලනය ස්ථාපිත කරනු. පසුගිය අවුරුදු එකහමාරක ආණ්ඩු භාවිතාව ඇතුලෙ යම් කිසි ආකාරයකට මේ සටන් පාඨ දෙකම අබියෝගයට ලක්වෙලා තිබෙන අවස්තාවක් උදාවී ඇති බව දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි. ඔහු

අපේ රටේ මුදල් නෝට්ටුවක් මේ රටේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුගේ අත්සනින් නිකුත් කිරීමට නොහැකි වීම පිළිබඳව අප ලැජ්ජා විය යුතුයි – – උලපනේ සුමංගල හිමි –

රටේ තීරණාත්මක තීන්දුවකට එළඹීමට පවතින්නේ තවත් දින කිහිපයක් පමණයි. අපි වත්මන් රජයට මතක් කරන්න ඕන එවක පැවති මර්ධනකාරී, දූෂිත ආණ්ඩුව පළවා හැර 2015 ජනවාරි 08 ලක්ෂ 62 ක ජනතා වරමකින් යහපාලන ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ යහපාලනයක් ගොඩ නැගීම සඳහායි. එය නිසි ලෙස කරන්නේද යන්න වත්මන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුතු තැනට පත්ව

පාඨලී චම්පික රණවක රිය පැදවූව කියල කිසිම සාක්ෂියක් තියෙද?

පාඨලී චම්පික රණවක රිය පැදවූව කියල කිසිම සාක්ෂියක් තියෙද? සාක්ෂි නැහැ - පොලීසිය පිළිතුරු දෙයි. • ජංගම දුරකථන, CCTV දර්ශන, ඇසින් දුටු සාක්ෂි කිසිවකින් ඔප්පු වී නැහැ. • ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනාගේ කටඋත්තර වලට අනුව චම්පික රිය පදවා නැහැ. • දේශපාලන වශයෙන් බංකොළොත් වුණු අයගේ දේශපාලන ගමන ගෙනයන්න දරන වෑයමක් - නීතීඥ මෛත්‍රී ගුණරත්න චම්පික

ගරු අග්‍රාම්‍යතුමා සාලාව කදවුරේ තත්වය නිරීක්ෂණය කරමින් (වීඩියෝ සහිතයි)

ගරු අග්‍රාම්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නිවාස හා සලව යුධ හමුදා කදවුරේ තත්වය නිරීක්ෂණය කිරීමට ඊයේ (6) සහභාගී වූ අවස්ථාව. https://www.youtube.com/watch?v=yAgiwCApHYg&feature=youtu.be

අමාත්‍ය රාජිත සේනාරත්න පවුල් වාදය ගැන කතාකරයි (විඩියෝ සහිතයි)

චතුර සේනාරත්න කරන වැඩකටයුතු අමාත්‍යංශයේ කිසිදු සම්බන්දතාවයක් නැතැයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකෂකලා...අවුරුදු 15ක් වෘත්තීය සමිති කල ආකාරයගැනත් අදහස් දැක්වූ අතර තම පවුල කිසිදු ආකාරයකින් අමාත්‍යංශයේ වැඩ කටයුතු සඳහා ඇඟිලි නොගසන බවද ප්‍රකාශකලා. https://www.youtube.com/watch?v=0j3QidpDi9c&feature=youtu.be

ෂර්ලොක් හෝම්ස් නැවතත්

අයන් මෑන් නළු රොබට් ඩවුනි මේ වනවිට ෂර්ලොක් හෝම්ස් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ රඟපෑමට කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, එහි ඔහු සමගින් අධ්‍යක්ෂ ගයි රිචී වැඩ කටයුතු කිරීමට නියමිතයි. පසුගිය සතියේදි අයන් මෑන් චිත්‍රපටයේ අලුත්ම චිත්‍රපටයටත් දායක වන බව පැවසූ ඔහු, ෂර්ලොක් හොම්ස් චිත්‍රපටයටත් මේ වසර අවසාන වීමට ප්‍රථම

Top