You are here
Home > VIDEO GALLERY

දෑස් නොපෙනෙන මව, තම දිවියේ වීරයා කරගනිමින් ජයලැබූ දියණිය – හදවත සංවේදී කළ කතාවක් ! (Video)

‘‘මගේ අම්මයි තාත්තයි දෙන්නම දෘෂ්‍යාබාධිතයි. මට අවුරුදු 15 ක් වෙද්දි මගේ තාත්ත නැතිවුණා. ජීවිතේ පුදුමාකර විදියට අභියෝගවලට මුහුණදීල තියෙනවා. සමාජයේ විවිධ කොන්කිරීම්වලට ලක්වුණා. ඒ අභියෝග සියල්ලම ජයගනිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න තරම් මම වාසනාවන්ත වුණා'' මේ පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් පවත්වනු ලබන දැනුම උරගා බැලීමේ තරඟයකට සහභාගී වූ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ

සිංහලෙන් කියන විට සිංහලෙන්ම ටයිප්(Type) වන Google හඳුන්වාදුන් අලුත්ම සේවාව මෙන්න ! (Video)

ඔබ සාමාන්‍යයෙන් වචන යතුරුකරණය කරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ නියැළෙන අවස්ථාවක් ගූගල් විසින් ඊයේ(14) දිනයේදී හඳුන්වා දුනි. ඒ වොයිස් ටයිපින් සේවාවයි. ඊයේ දිනයේදී අලුතෙන් ලෝකය පුරා භාෂා තිහකට ලබාදුන් මෙම සේවාව නිසා මිනිසුන් බිලියනයකට පමණ එම සේවාව සලසාගැනීමේ ඉඩ ලැබෙනවා. ඒ අනුව සිංහල භාෂාව වෙනුවෙනුත් ඒ ඉඩ සැලසෙනවා. මෙය නොමිලේ

කපුගෙදර රඟපාන, සචිත්‍ර සේනානායක සහ සමිතා මුදුන්කොටුව ගයන අලුත්ම මියුසික් වීඩියෝව ! (video)

සචිත්‍ර සේනානායක කියන්නේ කවුරුත් ආදරය කරන අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ගායනයටත් ඉතාමත් දක්ෂයෙකු බව ගොඩක් අය මේ වෙනකොට දන්නවා. ඉතින් සචිත්‍රයි සමිතයි එකතුවෙලා ලස්සන ගීතයක් කරලා තියෙනවා. ඒ ගීතය තමයි “මරතොන්ඩි දෑතේ” ගීතය. චාමර කපුගෙදර රංගනයෙන් දායකවන මේ ගීතය ගැන ගොඩක් අය කියන්නේ සාර්ථක නිර්මාණයක්

YouTube නැති වෙයිද ? facebook තුළින් නව සේවාවක් ! (Video)

ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙසට සැලකෙන facebook අඩවිය නව වීඩියෝ සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. YouTube හා රූපවාහිනී නාළිකා සමඟ තරග කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවද පැවසේ. මේ හරහා සිනමාපට මෙන්ම විවිධ වීඩියෝ දර්ශන නැරඹීමේ හැකියාව පවතියි. එලෙසම තමා නරඹන

නිරුවත තුළින් මියුසික් වීඩියෝ හිට් කරද්දී, නිරුවත පසෙක දමා රොමේෂ් මියුසික් වීඩියෝ රැල්ල කණපිට පෙරළයි ! (video)

මියුසික් වීඩියෝ ගැන කතා කළාම මතකෙට එන්නේ නිරුවත ගැන. ඒ තරමටම නිරුවත ඉස්සරහට දාලා මියුසික් වීඩියෝ හිට් කරගන්න අද හුඟක් අය පෙළඹිලා. ඒත් මේ රැල්ල වෙනත් පැත්තකට හරවන්නත් සමහරු උත්සහ කරනවා. ඒ අතරින් රොමේෂ් සුගතපාලගේ මන්දාකිණි වීඩියෝව කඳිම උදාහරණයක්. ඉතිං මේ ගැන අපි රොමේෂ්ගෙන්ම අහලා බැලුවා. රොමේෂ් සුගතපාල වෙබ් ගොසිප් අපිට කිව්වේ මේ වගේ කතාවක්. “අද

සූර්ය බලයෙන් දුවන ත්‍රීරෝද රථයක් හැදූ අවුරුදු 13 පුංචි පුතා ! (video & photos)

13 වියැති වත්තේගම භාරති විද්‍යාලයේ 7 ‍ශ්‍රේණියේ ඉගෙනුම ලබන විෂ්ණුදර්ශන් ශිෂ්‍යයා විසින් සූර්ය බල ශක්තියෙන් ධාවනය වන ත්‍රීරෝද රථයක් නිර්මාණය කර තිබේ. පසුගියදා(28) එම සිසුවා ඔහුගේ නව නිපැයුම වත්තේගම කලාප අධ්‍යාපන කාර්‍යයාලයේ නිලධාරීන්ට පෙන්වීම සදහා රැගෙන ආ අතර ඔහු විසින්ම එය ධාවනය කරගෙන පැමිණීම විශේෂ සිදුවීමක් විය. මෙවැනි දක්ෂතා සහිත පාසල් සිසුන්ට

ලී ක්වාන් යූ, ගෝඨාභය රාජපක්ෂ වගේ මිග් ඩීල්, බිග් ඩීල් දැම්මෙ නෑ – අසාද් සාලි (video)

පසුගිය රජය සමයේ සිදු වූ මිග් යානා ගනුදෙනුව පිළිබඳව යළිත් කතාබහක් ඇති වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක කරන විමර්ශන තවමත් අවසන් කර නොමැත. 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානා 4 ක් අලුතින් මිලදී ගැනිණි. තවත් මිග් 27 යානා 3 ක් සහ මිග්

ඉන්දියාවට ඇඬෙන්න ගහපු කොදෙව් කණ්ඩායමේ ලෙවිස් ! (Video)

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (09) Sabina Park, Kingston ක්‍රීඩාංගනයේදී පැවති 20/20 තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත් අතර මෙහිදී දිනේෂ් කාර්තික් පන්දු 29 කදි ලකුණු 48 ක් ලබා ගැනීමට සමත්

ජනතා විරෝධතා සාධාරණයි. මමත් ඒ අයගේ පැත්තේ – ජනපති (Video)

උමා ඔය ව්‍යාපෘතියේ ගැටලු විසඳීම සඳහා විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(29) නුවරඑළියේ පැවති උත්සවයකදී සඳහන් කර සිටියේය. ඒ, නුවරඑළිය, හයිලන්ඩ් විද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම මෙන් ම සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය. https://youtu.be/NQ2sa9D6DCM

මොරගහකන්ද සමඟ යළි උදාවන කෘෂිකාර්මික පුනර්ජීවනය ! (Photo & Video)

“මම රජ රටටත්, රජරැටියන්ටත් ආදරය කරමි. ඔවුහු මගේ ඥාතීන් ද අසල්වැසියන් ද, හිතවතුන් ද වෙති. එහෙයින් මම ඔවුන්ටත්, ඔවුනගේ නිජ බිමටත් ආදරය කරමි. වැව් තාවුල්ලෙන්, අස්වනු නෙලාගත් කෙත්යායේ ඉපනැල්ල අතරත් මගේ බාලවිය ගෙවුණු අයුරු මා අදත් සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙනි. අප නිවස අසලින් ගලා ගිය පරාක‍්‍රම සමුද්‍ර මහ ඇළෙහි සිසිල

Top