You are here
Home > Uncategorized

දිගම සාරිපොටෙන් බුකියම කතාවෙන රුවන් – සජිනි විවාහයේ ඔබ නොදුටු දසුන් – Photos & Videos

මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේදී ගිනස් වාර්තා අතරට එක්වන්නට ගිය සාරි පොට පිළිබඳව මේ වන විට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.     එමෙන්ම මෙම අවස්ථාව සඳහා පාසැල් ළමුන් යොදවා ගැනීමට සම්බන්ධයෙන්ද ඇතැමුන් විවිධ මත පළකර තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුනේ මෙම විවාහය සිදුව ඇත්තේ නිරූපණ ශිල්පිණියක් වූ සජිනි හා ඇයගේ පෙම්වතා වූ රුවන්

දිගම ඔසරි පොටේ ගිනස් වාර්තාවට පාසල් සිසු දැරියන් යොදාගැනීම විවේචනයට.පැය 14ක් අව්වේ

නිරූපිකාවක හා නිරූපණ ශිල්පී යුවළක් ඊයේ සිය මංගල දිනයේදී ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවක් තැබීමට මහනුවරදී උත්සාහ කළා.උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3800 කින් දිගවූ බව පැවසුණි. ඇය විවාහවූයේ රුවන් පුෂ්පකුමාර සමගිනි.දෙවන මනාල-මනාලි යුවළ 10 ක්ද මල් කුමරියන් ලෙස එක්වූ පාසල්

දෙරණ රූපවාහිණී ගුවන්විදුලිය නෙත් සහ TNL එකට එක්වෙයි

මාධ්‍යයේ ගුණාත්මක භාවය දියුණු කිරීම හා ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ එකමුතු වෙන් "ලංකා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානින්ගේ සංසදය" ඊයේ පිහිටවනු ලැබුවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එම සංසදයේ ආරම්භක සැසියේදී එම සංවිධානයේ නිළධාරී මඩුල්ල පත් කර ගත් අතර, එහි සභාපති ලෙස පත්වුයේ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන

ඇඳ සිටින බුර්කාව ඉරා විසිකරමින් ෆේස්බුකිය ගිණියම් කල තරුණියගේ කතාව!

තමන් හැඳ සිටි බුර්කාව ගලවා ඉරා දමා කුණු කූඩයට විසි කර දමන තරුණියකගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සැරිසරනවා.මෙය අන්තර්ජාලයට එකතු කර ඇත්තේ Mohamad Alsathuf නම්  සිරියානු ජාතික මාධ්‍යවේදියෙකු විසිනුයි. බුර්කාව යනු මුස්ලිම කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇඳුමයි.මෙලෙස එම ඇඳුම ඉරා දමන කාන්තාවට අල්ලා දෙවියන් දඬුවම් කරනු ඇතැයි මෙම වීඩියෝවට ප්‍රතිචාර දක්වමින්

දවසකට රුපියල් ලක්‍ෂයක රා බොන මිනිස්සු ඉන්න ගමක්

බලංගොඩ  ජනතාව කොතරම් රා බොනවාදැයි පසක් වූයේ ඉකුත්දා ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති බලංගොඩ පින්නවල අංක 02 රා තැබෑරුම ටෙන්ඩර් කරන අවස්ථාවේදීය. එදින ටෙන්ඩර්කරුවන් කිහිපදෙනකු පැමිණ සිටි අතර ටෙන්ඩර් මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතාය. සෙසු සාමාජිකයින් වූයේ  සහකාර සුරාබදු කොමසාරිස් වී.යූ වික‍්‍රමරත්න, බලංගොඩ සුරාබදු ස්ථානාධිපති කපිල විජේසිංහ

Top