3075
You are here
Home > TECHNOLOGY

ස්මාර්ට් ජංගම දුරකථන තරගය තවත් උත්සන්න වෙයි

මෙම වසරේ නිකුත් වන බවට නිල දැනුම්දීම් සිදුකර ඇති ස්මාට්ෆෝන් අතර Asus Zenfone AR උපාංගය ඉතා ඉහළින් වැජඹෙන්නේ එහි අඩංගු නව තාක්ෂණය නිසාම බව කිව යුතුවේ. ද්විත්ව සිම්පත් ඇතුළු කළ හැකි ලෙස නිමාවී ඇති මෙම ස්මාට්ෆෝනය Super AMOLED capacitive touch screen තිරයකින් සන්නද්ධ වන අතර, එහි තිර ප්‍රමාණය අඟල් 5.7

ජාන තාක්ෂණයේ නව පිම්මක්

ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත. කණමැදිරියන් හා රෑ බදුල්ලන් අදුරේදී එළිය විහිදුවීමට යොදාගන්නා සංයෝගයත් එය නිපදවීමට මුල්වන ජානයත් සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ ඒවා ජාන තාක්ෂණය භාවිතයෙන් තෝරාගත් පැළෑටි කිහිපයට ඇතුලත් කිරීමයි.ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරවමින් වැඩිදියුණු කරන ලද පැළෑටි අදුරේදී එළිය විහිදුවීමට

Kwid සමග තරඟයට එන අලුත්ම සුසුකි Ignis SUV (ලක්ෂ 10 සිට)

ඉන්දියාවේ මරුටි සුසුකි සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගියදා එළිදක්වනු ලැබීය. මරුටි සුසුකි Ignis නම් මරුටි පවුලේ මෙම නවතම මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.10) සිට ලක්ෂ 7.8 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.7) අතර දක්වා පරාසයක වන බව වාර්තා වේ. SUV (sports utility vehicle) මෝටර්

ටොයොටා සමාගමේ නවතම කැම්රි මෝටර් රථය (Photos)

ටොයොටා සමාගම සිය නවතම කැම්රි (Toyota 2018 Camry) මෝටර් රථය පසුගියදා එළිදක්වනු ලැබීය. නවතම අංග රැසකින් සමන් විත මෙම මෝටර් රථය hybrid මෝටර් රථයක් ලෙස හදුන්වා දී ඇති අතර මෙම මෝටර් රථය sporty vehicles ගණයට අයත් වේ. අශ්වබල 3,500 ක ධාරිතාවකින් යුතු මෙම මෝටර් රථය සිළින්ඩර 4 කින් සමන්විත වේ. Camry මෝටර්

ශබ්දයට වඩා වේගයෙන් යා හැකි මගී ගුවන් යානයක්

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යනයන් එක්ව 1969දී නිපදවා 1976දී ගුවන් ගමන් ඇරැඹූ කොන්කෝඩ් යානය ශබ්දයේ වේගය ඉක්මවා ගිය ප්‍රථම මගී ගුවන් යානයයි. එම ගුවන් යානාවල නවතම නිෂ්පාදනය ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ පිහිටා ඇති බූම් ටෙක්නොලිජීස් නම් වූ ගුවන් යානා සමාගමක් Super Sonic Jamboo - Jet the XB- 1 Super Sonic Demonstrator නමින් ගුවන්

ෆේස් බුක් නිර්මාතෘ බුදු දහමට නැබුරුවේ

අන්‍යාගමික ලෙස තමන්ව හඳුන්වා ගන්නා ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් අනාගමිකත්වය පිළිබඳව සිය දැක්ම වෙනස් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු සඳහන් කරන්නේ ආගමක් පිළිබඳව අදහසක් තම ජීවිතයට පැමිණ ඇති බවයි. පසුගියදා නත්තල් දිනය වෙනුවෙන්ද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබේ. ඔහුගේ එම සුබ පැතුම් පණිවිඩයෙන්

බාදක මගහරින රොබෝ කෙනෙක් හදමු?

බාදක මගහරින රොබෝ කෙනෙක් හදමු? - රුපියල් 2500/=ක මුදලකින් මේක හදන්න පුලුවන් ස්වයංක්‍රීයව බාදක හඳුනාගනිමින් ගමන් කරන රොබෝ කාර් එකක් නිර්මාණය කරන විදිය ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා. "Ultrasonic Obstacle Avoidance Robot"

Top