1901
You are here
Home > SPORTS

1964 ඔලිම්පික් ගිය ආර් කරුණානන්ද ගේ කතාව

සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම්පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නමඅසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහාශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයා R. කරුණානන්දවිය. තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතරBilly Mills නම් ඇමරිකානු

2016 ලොව දක්ෂම පාපන්දු ක්‍රීඩකයා පෘතුගාලයේ රොනාල්ඩෝ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය රන් පන්දුව ඉවත් කිරීමෙන් පසුව පැවැත්වූ පථම සම්මාන උළෙලේදී පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියනෝ රොනාල්ඩෝ 2016 වසරේ ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා අදී.ඒ ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවරදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පවත්වන ලද සම්මාන උළෙලේදීය.ලොව ජාතික කණ්ඩායම්වල කළ මනාකරුවන්ගේ ඡන්දයෙන් දක්ෂතම ක්‍රීඩකයන් ලෙස නිර්දේශ වූ ලයනල්

ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කෙරේ !

දකුණු අප්‍රිකාවවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් වන අතර උපනායකත්වය දිනේෂ් චන්දිමාල් වෙත පිරිනමා තිබේ. ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම පහතින්... 1. Angelo Mathews – Captain 2. Dinesh Chandimal – Vice Captain 3. Danushka Gunathilaka 4. Seekuge Prasanna 5. Niroshan Dickwella

සුරංග වාස්ව පහු කරයි

සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස්ගේ වාර්තාවක් බිඳ හෙළීමට හෝ සම කිරීමේ අවස්ථාවක් වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබෙනවා. ඒ, ටෙස්ට් තරගාවලියක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ ශ‍්‍රී ලංකා වේගපන්දු යවන්නා බවට පත්වෙමින්. දකුණු අප‍්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසන් වූ තරග දෙකේදී සුරංග ලක්මාල් බිඳ

ශ්‍රී ලංකාවට ලකුණු 282ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 282කින් පරාජයට පත්විය. ලකුණු 506ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224ට සීමා කිරිමට දකුනු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තවත් එක් තරගයක්

මහේන්ද්‍ර සිං දෝනි සමුදෙයි

මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කරයි. එහෙත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 15 වෙනිදින ආරම්භ කෙරෙන තරඟ තුනකින් සමන්විත එක්දින සහ 'විස්සයි විස්ස' තරඟාවලියට ඔහු සහභාගී වීමේ ඉඩකඩක් පවතින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ

විරාට් කෝලි අනුෂ්කා ෂර්මා සමග විවාහ ගිවිස ගෙන නෑ…

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාට් කෝලි අනුෂ්කා ෂර්මා සමග විවාහ ගිවිස ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව කෝලි පවසනවා.කෝලි සහ අනුෂ්කා පසුගිය පළමු වනදා නිවාඩුවක් ගත කිරිකිමට ටෙරී ගාර්වල් හි සංචාරය කලා. මෙම කටකතාව ඒ ඇසුරෙන් නිර්මාණය වුවක් බව කෝලි පවසනවා.දෙදෙනා විවාහ ගිවිසගෙන ඇත්නම් ඔවුන්ට එය සැඟවීමට කිසිදු

යුනිස්ඛාන් ලෝකයේ පළමු තැනට

ලෝකයේ රටවල් 11කදී ටෙස්ට් ශතක වාර්තා කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් පාකිස්තානයේ යුනිස් ඛාන් අද (05දා) ඉතිහාසයට එක්විය. ඒ පාකිස්තාන කණ්ඩයාම හා ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර සිඩ්නි පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඔහු වාර්තා කළ ශතකයත් සමගිනි. අයි.සී.සී. පූර්ණ සාමාජික රටවල් 10 හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී යුනිස් සිය ශතක වාර්තා කර තිබේ.

96 ලෝක ශුර කණ්ඩායම ක්‍රීඩකයන් රැකගැනීමට පෙරට

1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව පැරැණි ක්‍රීඩකයන් රැකගැනීම උදෙසා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ. 96 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක වන අතර, මින් පැරැණි ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය හා වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව මුදල් පිරිනැමීමට සිදුවේ. මෙම අරමුදලේ

නවක නවක වේග පන්දු යවන්නාගේ දක්ෂතාවයෙන් දකුණු අප්‍රිකානු ඉනිම අවසන්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුනු අප්‍රිකා පළමු ඉනිමේදී කඩුලු හයක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව 19 හැවැරිදි ළහිර දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් කඩුලු පහක් දවාගත් ශ්‍රී ලංකාවේ සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසත් ඉතිහාසයට එක්විය. ඔහුට පෙරාතුව ඩිල්හාර ප්‍රනාන්දු, චානක

Top