You are here
Home > SECURITY (Page 2)

ජපානයේ ආරක්ෂාව පිළිබඳව ඇමෙරිකාවෙන් ප්‍රතිඥාවක් !

මේ දිනවල අග්නිදිග ආසියානු සංචාරයක නිරත වන ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ ජපානයේ ආරක්ෂාව පිළිබදව පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ජපානය, ඇමරිකාවට ගෙවීමක්

IS සුන්නද්දූලි කරමින් 9,800 kg බරැති ලොව විශාලතම බෝම්බය ඇෆ්ගනිස්ථානයට !

න්‍යෂ්ටික බෝම්බ හැරුණු කොට ඇමරිකාව ගැටුමකදී භාවිත කළ විශාලතම බෝම්බය ඊයේ(13) ඇෆ්ගනිස්ථානයට හෙලා තිබෙන බව වාර්තා වේ. 9,800 kg ක් බරැති මෝබ් හෙවත් සියලු බෝම්බ වල මව් බෝම්බය ලෙස හැඳින්වෙන මෙය ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්‍රාන්තයට හෙලා ඇත්තේ IS සන්නද්ධ පිරිස් ඉලක්ක කරගෙන බවද වාර්තා වේ. IS සංවිධානය මෙහි පවත්වාගෙන යන උමං පද්ධතියක් බෝම්බයේ ඉලක්කය

අමෙරිකා – උතුරු කොරියා ගැටුමෙන් චීනය කැළඹෙයි – චීන හමුදා භටයෝ 150,000 ක් සීරුවෙන් ! (Photos)

ඇමෙරිකා - උතුරු කොරියා ගැටුමට මුහුණ දීම සඳහා චීන හමුදා භටයෝ 150,000 ක් පමණ මේ වන විට උතුරු කොරියානු දේශ සීමාව අසල රඳවා තිබෙන බව උතුරු කොරියානු මාධ්‍ය උපුටා දක්වමින් Mirror.co.uk වෙබ් අඩවිය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් මෙය නිළ වශයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා සිරියාවට

චීනයට එරෙහිව තායිවානයෙන් සබ්මැරීන් !

චීනයෙන් ආරක්ෂාවීම සඳහා සබ්මැරීන් අටක් නිර්මාණය කිරීමේ අභිප්‍රායක් ඇති බව තායිවානය පවසයි. තායිවානය සබ්මැරීන් යාත්‍රා නිපදවීම සඳහා යොමු වූ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වෙයි. අවි ගනුදෙනු අතින් තායිවානය ඇමෙරිකා එක්සත් ජනපදය මත යැපෙන ස්ථාවරයක පසු වූ අතර චීනයෙන් මතු වූ විරෝධය හමුවේ එම ගනුදෙනුවල අඩුවීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. බේජිං පාලනයේ

උතුරු කොරියාවෙන් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – ඇමරිකා, දකුණු කොරියා යුධ සැළැස්මක් උතුරු කොරියාව අතට !

උතුරු කොරියානු ‘හැකර්වරු‘ විසින් OPLAN 5027 නම් යුධ සැලැස්මක් අණාවරණය කරගෙන ඇති බව විදෙස් වාර්තාවක් පෙන්වා දෙයි. උතුරු කොරියාව සමග යුද්ධයක් ඇති වුවහොත් ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව එක්ව උතුරු කොරියාවට පහර දෙන අයුරු මෙම සැළැස්මේ අන්ර්ගතව පැවති බව එම වාර්තාව මගින් අනාවරණය කර තිබේ. භට පිරිස් විහිදි යන අයුරු, ප්‍ර‍ධාන උතුරු

BREAKING NEWS : රුසියාවට බෝම්බ ප්‍රහාරයක්! (PHOTOS & VIDEOS)

රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නුවර මෙට්‍රෝ උමං දුම් රිය මාර්ගය තුලදී පිපිරීමක් සිදුවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය මීට සුලු මොහොතකට පෙර වාර්තා කලා. මෙම පිපිරීමෙන් දැනට 10 දෙනෙකු මිය ගොස් ඇති අතර 5O දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතා මෙම

ඊමේල් හරහා පරිගණක තුලට ඇතුළු වී සියලුම දත්ත මකන වෛරසයක අවදානමක්!

ඊමේල් හරහා පරිගණක තුළට වෛරසයක් ඇතුලුවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මාධ්‍යට පවසා සිටියේ එම වෛරසය මගින් පරිගණකයේ පවතින සියලු දත්ත මැකී යාමේ අවදානමක් පවතින බවයි. මේ හේතුවෙන් ඊ මේල් හරහා ලැබෙන පණිවුඩ විවෘත කිරීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බවයි

ඉස්ලාම් ආගම වැළඳගැනීමට බැරිනම් බ්‍රිතාන්‍යයෙන් පිටවන ලෙස මහ රැජිණට මරණ තර්ජන !

බ්‍රිතාන්‍යයේ ඉහළින්ම ඉන්න කෙනා තමයි එළිසබෙත් මහ රැජිණ. මහ රැජිණට අනතුරු අඟවන්න කිසිකෙනෙක් ඉදිරිපත් වෙයි කියල හිතන්න බැරි වුණත් ඔන්න එහෙම දෙයක් සිදුවෙලා තිබෙන බවට වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉස්ලාම් ආගම වැළදගන්නා ලෙසත්, බැරිනම් බ්‍රිතාන්‍යයෙන් පිටවන ලෙසත් මුස්ලිම් ජාතිකයන් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවා තිබෙන අතර එසේත්

විලියම් කුමරුගේ හෙලිකොප්ටරයට ඩ්‍රෝන් ප්‍රහාරයක් !

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරකු මෙන්ම කේම්බ්‍රිජ්හි ආදිපාදවරයාද වන විලියම් කුමරු නිරන්තරයෙන් ගමන්ගන්නා ගිලන් හෙලිකොප්ටරයක ඩ්‍රෝන් යානයක් ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී විලියම් කුමරු යානයේ සිට නොමැති බව සඳහන්. ලන්ඩන් අහසේ අඩි 1,900 ක් තරම් උසින් ගමන්කර ඇති මෙම යානය අනතුරෙන් අනූ නවයෙන් බේරී ඇති බවයි

සමයං මැරූ බත්තරමුල්ලේ බන්ටි මාස්ටර් ප්ලෑන් එක ගැන පාපොච්චාරණය කරයි!

පසුගියදා ඝාතනයට ලක්වූ සමයං මරාදැමූ කල්ලියේ ප්‍රධාන සැකකරුවෙකු ඊයේ (22) සෙල්ලකතරගමදී අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බත්තරමුල්ලේ බන්ටි නම් වූ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට පාපොච්චාරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව ඔවුන් සැලසුම් කර

Top