You are here
Home > SECURITY

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යටතේ නව බලකායක් !

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි ආකාරයේ නව තනතුරක් ඇති කර ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට ඇමති මණ්ඩලය ද එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද(26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, වසර 2ක කාලයක් සඳහා

උතුරු කොරියාව යුධ හමුදා 85 වන සංවත්සරය සමරද්දී අැමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් කොරියාවට ළඟාවෙයි !

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලනු ඇතැයි යන සැකය පැතිර යද්දී ඇමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා වී තිබේ. කොරියානු කලාපය වෙත යාත්‍රා කරමින් පවතින US කාල් වින්සන් (USS CARL VINSON) නෞකාව ප්‍රමුඛ යුද නැව් සමුහය සමග එම සබ්මැරීනයද එක්වීමට නියමිත බව වාර්තා වෙයි. උතුරු කොරියානු යුද හමුදාවේ 85 වෙනි

ආරක්ෂක ඇමති සහ හමුදාපතිවරයා ඉල්ලා අස්වෙයි – ආරක්ෂක අංශ සීරුවෙන් !

ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකට එල්ලවූ තාලිබාන් ප්‍රහාරයෙන් අනතුරුව එරට ආරක්ෂක ඇමතිවරයා සහ හමුදාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්ව තිබෙන බව වාර්තා වේ. පසුගිය සිකුරාදා එල්ලවූ මෙම ප්‍රහාරය වාර්තා වූයේ දශකයකට වැඩි කාලයක් ඇතුළත ඇෆ්ගන් හමුදාවට එල්ලවූ දරුණුතම තාලිබාන් ප්‍රහාරය ලෙසිනි. මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවී මිය ගිය සොල්දාදුවන්ගේ ගණන තවමත් පැහැදිලි නැති අතර ඇතැම්

මුහුදු කොල්ලකරුවන් හා මුහුණට මුහුණ සටනක් (Video)

මේ වෙද්දී මුළු ලෝකෙටම ලොකු හිසරදයක් වුණු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගැන ඔබ අහල ඇති. මේ මුහුදු කොල්ලකරුවන් ව වලක්වන්න ලෝකේ විවිධ රටවල් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනවා. සෝමාලියානු මුහුදුකොල්ලකරුවන් සිටින කලාපයෙන් යාත්‍රා කරන නෞකාවක්, තමන්ගේ ආරක්ෂාව උදෙසා අරන් තියෙන ක්‍රියාමාර්ග වගේම, ඔවුන් මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරෙකට මුහුණ දෙන ආකාරය පහත වීඩියෝවෙන්

”USS කාල් වින්සන්” නෞකාව මුහුදුබත් කිරීමට සූදානම් – උතුරු කොරියාව

කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම් බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු කොරියාව 'නෝඩෝන්ග් ෂින්මුන්' පුවත්පත ඔස්සේ අනතුරු හඟවා තිබුණේ USS කාල් වින්සන් නෞකාව "එක් ප්‍රහාරයකින්" මුහුදුබත් කළ හැකි බවයි. වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු

සතුරන් 309 ක් මරු තුරුලට යැවූ ලොව පහළ වූ දක්ෂතම ස්නයිපර්වරිය (Photos)

II වන ලෝක යුද්ධයට සහභාගී වූ රුසියානු සෙබළියන්ගේ දුර්ලභ වර්ණවත් ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ස්නයිපර්වරුන්, මැෂින්ගන් ක්‍රියාකරුවන්, ගුවන් නියමුවන්, වෛද්‍ය නිළධාරීන් ලෙස මෙම කාල සමයේ ලක්ෂ 8 කට ආසන්න හමුදා සෙබළියන් සංඛ්‍යාවක් රතු හමුදාවේ සේවය කර ඇත. මේ අතර සිටි මේජර් Lyudmila Pavlichenko නම් ස්නයිපර්වරියට හමුදා ඉතිහාසයේ හිමිවන්නේ සුවිශේෂි

උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමේ සූදානමක් !

උතුරු කොරියාව විසින් සිදුකරන ලද නවතම මිසයිල අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ඊයේ(20) දැඩි ලෙස හෙලා දැක තිබේ. අස්ථාවරභාවය ඇති කරන හැසිරීම් හේතුවෙන් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීම කෙරෙහි  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බවද වාර්තා වේ. තවදුරටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුනොකළ යුතු බවටත්, නීතිවිරෝධී මිසයිල අත්හදා

ප්‍රංශයට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් !

ලබන ඉරිදා පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයට සැරසෙන ප්‍රධාන අපේක්ෂකයින් රුපවාහිනිය ඔස්සේ සිය අදහස් පළකරන අතරවාරයේදී ප්‍රංශයේ පැරිස් නුවරට ප්‍රහාරයක් එල්ල වී තිබේ. එහිදී තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්වී පොලිස් නිලධාරියකු මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය එල්ලවුණු චැම්ප් එලිසීස් ප්‍රදේශය මුද්‍රා තැබුණු අතර හුදෙකලා ප්‍රහාරකයා ආරක්ෂක අංශ විසින්

රැකියාවට වඩා මනූෂත්වයට මුල්තැන දුන් ඡායාරූප ශිල්පියා (Video)

සිරියාවේ ඇලෙප්පෝ නගරයේදී වාහන බෝම්බ ප්‍රහාරයකට ලක්‌වූ සිවිල් වැසියන් රැගත් බස්‌ රියේ සිටි දරුවන් අතරින් බරපතළ තුවාල ලත් හත් හැවිරිදි දරුවා බේරා ගැනීමට අල් කාදර් හමන් නමැති ඡායාරූප ශිල්පියා දැරූ උත්සාහයක්‌ විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. තුවාල ලත් එම දරුවා දැතින් ගත් ඡායාරූප ශිල්පියා ඔහුව ගිලන් රථයකට ගෙන යන අවස්‌ථාවේ

”මරණයේ හමුදාව” උතුරු කොරියානු විශේෂ බලකායේ ඡායාරූප පිටවෙයි !

අද වනවිට කොරියානු අර්ධවීපයයේ ඇත්තේ දැඩි උණුසුම්කාරි වාතාවරණයකි.  ඒ, උතුරු කොරියාව සම්බන්ධයෙන් ‘රාජ්‍යතාන්ත්‍රික ඉවසීමේ සීමාව අවසන්’ බව ට්‍රම්ප් පරිපාලනය විසින් කළ ප්‍රකාශය කොරියානු අර්ධද්වීපයේ නව ගැටුමක ආරම්භය සනිටුහන් කරන්නක් විය හැකි බව යුධ විශ්ලේෂකයෝ මේ වන විට මත පලකොට තිබෙන හෙයිනි. කෙසේ වෙතත් කොරියානු නායක කිම් ජොන් උං ද තම බල ඇණි

Top