17914
You are here
Home > REPORTER’S VIDEO

ප්ර්පල් රේන්ජ් ඉඳුනිල් පියා ගැන කියූ ගීය

පර්පල් රේන්ජ් කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමානගේ පියා ලොවින් සමුගත් පුවත අප අද උදෑසන ඔබ වෙත රැගෙන ආවා. ඉඳුනිල් අන්ද්‍රමාන විවාහ දිවියට එළෑඹුණේ පසුගිය වසරේදී වන අතර එහිදී  ඉඳුනිල් තම පියා වෙනුවෙන් ගැයූ ගීය කාගෙත් සිත් ගත්තා. එය ඇසූ පියාගේ දෑසටද කඳුලක් පැමිණි අතර මේ වන විට පියාගේ සමුගැනීම සිදුවූ ඊයේ දවසේ ඉඳුනිල් එම සංවේදී අවස්ථාවේ වීඩියෝව

දේදුණු පාලම උඩ හැන්දෑවේ!

Travel with Reporter වැඩසටහනේ  දෙවන කොටස අරගෙන අපි ආවා.අපි කතා කරන්න යන්නේ  දේදුණු පාලම ගැන.කළුතර දිස්ත්‍රික්කයේ නාර්තුපාන ප්‍රදේශයේ තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. මේ පාලම හදන්න කලින් තිබ්බ පරණ පාලම ඒක ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ වතු වලට යන්න පහසු වෙන්නයි හදල තිබුනේ,ඒත් අද නම් ඒ පාලම කඩා වැටිලා.මේ තියෙන්නේ ඒ කඩා වැ‍ටුන

බැසිල්ගේ මල්වානේ ඉඩම වෙන්දේසියට නියෝග කළේ අැයි? – නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී

බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි සැලකූ මල්වානේ පිහිටි ඉඩම වෙන්දේසි කිරීමට පුගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් නීතීඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා Reporter වෙත අදහස් දැක්වීය. මෙම ඉඩම බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරියක් වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් මහතා විසින් මිලියන 64 ක මුදලකට මිලදීගත්

යහපාලනයට තවම දරුවන් නෑ.. පුරුෂ ශක්තිය වඩන බෙහෙත් දිය යුතුයි.

යහපාලනයට දරුවන් හදන්නට හැකියාව නැතිනම් පුරුෂ ශක්තිය වඩන බෙහෙත් දිය යුතු බව ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ පුරවරුසි බලය සංවිධානය විසින් 22 කොළඹදී පැවැත්වූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි. https://youtu.be/8Yq4S7IAmcU

ෂර්ලොක් හෝම්ස් නැවතත්

අයන් මෑන් නළු රොබට් ඩවුනි මේ වනවිට ෂර්ලොක් හෝම්ස් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ රඟපෑමට කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, එහි ඔහු සමගින් අධ්‍යක්ෂ ගයි රිචී වැඩ කටයුතු කිරීමට නියමිතයි. පසුගිය සතියේදි අයන් මෑන් චිත්‍රපටයේ අලුත්ම චිත්‍රපටයටත් දායක වන බව පැවසූ ඔහු, ෂර්ලොක් හොම්ස් චිත්‍රපටයටත් මේ වසර අවසාන වීමට ප්‍රථම

Top