You are here
Home > PRESIDENT

සයිටම් අර්බුදය නිම කරන ජනපති නියෝග මෙන්න!(Exclusive)

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා ලියවිල්ල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේවන විට නිකුත් කර තිබෙනවා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ක්‍රියත්මක කරන තීරණ එහි පැහැදිළිව දක්වා තිබෙනවා. එම ලියවිල්ල පහතින් දැක්වෙනවා.  

මහවැස්සෙ තෙමි තෙමී රණවිරුවන්ට උපහාර දැක්වූ ලොව හොල්ලන ලෝක බලවතා – (Video)

පසුගිය දිනක  (22) රුසියාවේ පැවති රණවිරු උපහාර උළෙලක් අතර ධාරානිපාත වර්ෂාවක් මැද කුඩයක්ද නොමැතිව රණවිරුවන්ට ගෞරව කළ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය පැසසුම් සහගතව පුවත් වාර්තා කර තිබෙනවා. මෙම උපහාර උළෙල අවස්ථාවට පුටින් සහභාගීවන විට එහි වළාකුළින් බර කාළගුණයක් පැවති අතර පසුව පුටින් විසින් රණවිරුවන්ට මල්

බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් ගොඩනගනවා – ජනපති

සෑම ආගමික දර්ශනයකටම හිමි ස්ථානය සුරක්ෂිත කරමින් බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමාජයේ බොහෝ පීඩාකාරී ගැටලුවට ආගමික දර්ශනය තුළ විසඳුම් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී තරුණ පරපුර යළි ආගමික ස්ථාන වෙත සමීප කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කර සිටියේය. පොළොන්නරුව, ලක්ෂඋයන,

ජනපති අත්තනකඩවල මහා විද්‍යාලයට !

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම  ඇතුළු සංවර්ධන කටයුතු සදහා එක් වූ ජනාධිපතිතුමා ඊයේ(21) පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්විය.   ඊයේ පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ. සමරු ඵලකය නිරාවරණය

අන්තවාදී පිරිස් රජය සහ මුස්ලිම් ජනතාව බේද කිරීමට කටයුතු කරමින් සිටිනවා – ජනපති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් හෙළි කරයි !

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතික සංහිදියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක් විය. ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම

කොළඹ දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ! 

මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවති කොළඹ දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පැවැත්විණි. දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන පරිසර සමුළු වැඩසටහන් මාලාවේ ප්‍රථම සමුළුව ලෙස ,ඩෙංගු මර්ධනය සහ කැළි කසළ ප්‍රශ්නය, මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි. මෙහි දෙවන සමුළුව පැවැත්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමිනි. ඩෙංගු රෝගය වළකාලීම

ගුරු හිඟය පියවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක්…(Video)

ගුරු හිඟය පියවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පළාත් ප්‍රධාන අමාතවරුන් සමග ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. පසුගියදා පැවති 33 වන ප්‍රධාන අමාත්‍ය සමු`ථවේදී සාකච්ඡුාවට බ`දුන් වූ ගැටලූ සඳහා විසඳුම් ලබා

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි !

ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පළාත් ප‍්‍රධාන අමාතවරුන් සමග ඊයේ(19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. පසුගියදා පැවති 33 වන ප‍්‍රධාන අමාත්‍ය සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ ගැටලූ සඳහා විසඳම්

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය සහ ධාතු මන්දිරය ජනපති අතින් විවෘත කෙරේ !

මහරගම, නාවින්න රජමහා විහාරයේ ඉදිකළ සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (19) පස්වරුවේ විවෘත කෙරිණි. පෞරාණික වටිනාකම් රැසකින් ඓතිහාසික නාවින්න රජමහා විහාරය සමන්විත වන අතර, විහාරාංග සංවර්ධනය යටතේ ලක්ෂ සියයකට අධික මුදලක් වැය කරමින් මෙම අභිනව ධාතු මන්දිරය සහ සීමා මාලකය ඉදිකර තිබේ. නාවින්න

පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්  සහ මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ගේ හමුවක් ජනපති ප්‍රධානත්වයෙන් !

පසුගියදා පැවති 33 වන ප්‍රධාන අමාත්‍ය සමුළුවේදී සාකච්ඡාවට බදුන් වූ ගැටලූ සදහා විසදුම් ලබා ගැනීමේ අරමුණින් සියලූ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්  සහ මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ගේ  සහභාගිත්වයෙන් සංවිධානය කළ හමුවක් ඊයේ(19) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ‍ෙ අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්

Top