You are here
Home > POPULAR

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් නැවතුම විවෘතවේ

මොබිටෙල් ආයතනය විසින් ලංකාවේ ප්‍රථම “ස්මාර්ට් බස් නැවතුම්පල” කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් අද (2017.03.24) දින ජනතා අයිතියට පත්විය. මොබිටෙල් නවෝත්පාදන අංශය විසින් මෙම බස් නැවතුම්පල නිර්මානය කර ඇති අතර ඕනෑම වේලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි Internet of

ඇල්ලට ආව යුක්‍රේන කෙල්ල කියන කතාව මෙන්න! (VIDEO)

යුක්‍රේන තරුණියක් වන Oksana Kelvich එයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සුන්දර වීඩියෝවක් එයාගේ youtube ගිණුමට ඇතුලත් කරල තියෙනවා. ඇය ලංකාවේ ඉන්න කාලෙ ඇල්ල,මිරිස්ස වගේ ස්ථාන වල සංචාරය කරල තියෙනවලු. https://www.youtube.com/watch?v=LZcUw6CIqxg

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උණුසුම් පිළිගැනීමක් ….

දශක හතරකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සදහා ආරාධනා ලැබුනු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ පැවැත්විණි.  ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

වයස 50ක් වෙනකම් ඉඳලා අන්තිමේ ඉතාලි යුවතියකගේ අතගත්ත බූඩිගේ විවාහයේ ඡායාරූප එකතුව – Photos

ජනප්‍රිය චිත්‍රපට රැසකට දායකත්වය දැක්වූ බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි කීර්තිසේන පසුගියදා යුගදිවියට එැළැඹුණා. ඔහු විවාහ වන විට වයස අවුරුදු 50ක් වූ අතර බූඩිගේ බිරිඳ ලෙසින් අත ගත්තේ ඉතාලි ජාතික කාන්තාවක් වන නතාලියා සමඟිනුයි. මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප එකතුවයි....

ජනපති රුසියාවේ “නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට” පුෂ්පෝපහාර දක්වයි …

දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන "නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය" වෙත පුෂ්පෝපහාර දැක්වීය. මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට්

රජයේ සිදුවන වෙනස්වීම් ගැන ඇමති ලක්ෂ්මන්යපාගෙන් ඉඟියක්..(VIdeo)

කවුරු අකමතිවුවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දෙෂ්පනල ස්ථාවරභාවය ඇති කිරිමටටත් ජනාධිපතිතුමන් ඉදිරි සති දෙක තුන ඇතුලත ඍජු තීන්දු තීරණ රැසක් ගැනීමට බලාපොරොත්තු වන බව අද පවතී මාධ්‍ය හමුවේදී මුදල් රාජ්‍ය මතය ලක්ෂ්මන්යාපා අමාත්‍යවරයා සඳහන් කලා. බැඳුම්කර සිද්දිය පිලිබඳ කෙරෙන කටයුතු නිසියාකාරව සිදුවන බවත් නැගෙනහිර පළාතේ අරක්කු නිෂ්පදනාගාරයට බදුසහන දුන්නාද යන්න ඉදිරි

බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා…

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ප්‍රහාරයක් දියත්වී තිබේ. ඉන් ප්‍රහාරකයා, පොලිස් නිලධාරීයෙකු, සහ තවත් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇත. තුවාල ලැබුවන් සංඛ්‍යාව 40 දෙනෙක් වන අතර ඉන් 12 දෙනෙකුගේ තත්වය භයානක බව දැක්වේ. ප්‍රහාරය සදහා පැමිණ ඇත්තේ ඉහත ඡයාරූපයේ සිටින තරුණයාය. ඔහු බොහෝදුරට කළු ජාතිකයෙක් විය යුතුය. ප්‍රහාරය සදහා සහභාගීවී ඇත්තේ ඔහු

හැත්තෑපන් ලක්ෂය බැගින් ළමයින් 13 දෙනෙකුට සයිටම් යන්න සල්ලි දුන්න ඇමතිවරයා කවුද ?(Video)

සයිටම් ගැටලුවේ වගකීම පසුගිය රජය භාරගතයුතු බව පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා සහ කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස මහතා පවසනවා.පසුගිය රජයේ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ළමයින් දහතුන් දෙනෙකුට රුපියල් හැත්තෑපන් ලක්ෂය බැගින් මුදල් ලබා දී ඇත්තේ සයිටම් ආයතනයට ගොස් අධ්‍යාපනය ලබාගන්නා ලෙස බවත් මෙහිදී ඔවුන් අනාවරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වට්ටන්න පොහොට්ටුවට බෑ… (Video)

විමල් වීරවංශ වෙනුවෙන් සංවිධානය කල හෝමාගම රැස්වීමේ සියදෙනේකුවත් සිටිය නැති බව පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වට්ටන්නට කිසි විටෙකත් පොහොට්ටුවට නොහැකි බවත් බැසිල් රාජපක්ෂ පරාජය භාරගෙන රටින් පැනයද්දී වීරවංශලා එදා පක්ෂේ කෑවේ බැසිල් බව ප්‍රසිද්ධියේ කියද්දී අද බැසිල් වටා නැවත පරාජය බාරගන්න එකතු වී සිටි බව

Top