You are here
Home > PHOTO GALLERY (Page 2)

‘‘මට හොට් චරිතවලට විතරයි කතා කරන්නෙ – මම මියුසික් වීඩියෝවලින් අයින් වෙනවා” – ටීනා

ටීනා ෂනෙල් අද කරළියට එන මියුසික් වීඩියෝස්වල දකින්න ඉන්න චරිතයක්. ඉතිං හුඟක් මියුසික් වීඩියෝස්වල දකින්න ඉන්න ඇය ආයෙමත් මියුසික් වීඩියෝස් සඳහා රංගනයෙන් දායක වෙන්නේ නෑ කියලා පසුගිය දවසක කියලා තිබුණා. හදිසියේම ඇය ගත්තු මේ තිරණය ගැන අහලා බලන්න අපි ටීනාට කතා කළාම ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. “ඇත්තටම මම ටාගට් කරගෙන

පුරුෂ ලිංගයක් සහිතව ඉපදී ස්ත්‍රී ලිංගයට ඇලුම්කොට රූමත් තරුණියක් වූ නිශාන්ත (Photos)

මේ ලෝකයේ පැවැත්ම වගේම ලෝකය ලස්සන කරන්නෙත් ගැහැණියක් කිව්වොත් ඒක වැරදි නැහැ. ඒ වගේම නිසි තැන ගැහැණියට නොලැබීමෙන් ඇයට මුහුණදෙන්නට සිදුවන අසාධාරණකම්ද ඕනේ තරම්. එවැනි සමජයක ගැහැණියක් වී ඉපදීම ඇතැමුන් ප්‍රතික්ෂේප කරද්දී තවත් සමහරුන් ඒ පිළිබදව සතුටු වෙනවා. මේ කියන්නේ යන්නේ එවැනි තරුණියකගේ කතාවකුයි. ඇය නමින් සාරා ෂෙඛා. උපන්නේ ඉන්දියාවේ කේරළයේ. විශේෂය වන්නේ කේරළයේ

රත්නපුර මහ රෝහලේ නව විවෘත කිරීම් රැසක් !

රත්නපුර පළාත් මහ රෝහලේ රුපියල් මිලියන 100 ක වියදමින් ඉදිකරන ලද නව ළමා වාට්ටුව, ලේ බැංකුව, රුධිර කාන්දු පෙරණ ඒකකය සහ X-Ray ඒකකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(30) පස්වරුවේ විවෘත කෙරිණි. දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයින් වන පුන්සිරි තෙන්නකෝන්. ප්‍රියන්ත ද සිල්වා, සුභාෂ් කරුණාරත්න සහ ඇමරිකන් ජාතික ලූවිස් ඇලන් යන මහත්වරුන්ගේ

බුකිය කළඹමින් දෙවැනි ඉනිමෙන් එන සොනාලි ටීචර්ගේ වැඩ මෙන්න ! (Photos)

හිමායා බණ්ඩාර කියනවට වඩා සොනාලි ටීචර් කිව්වොත් දැන් රටම දන්නා කෙනෙක්. ඒ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය නිසා. නිළියක් විදිහටත් නිවේදිකාවක් විදිහටත් රසික හදවත් දිනාගත්තු සොනාලි ටීචර් ගැන කතාකරන්න අපි සොනාලි ටීචර් එහෙමත් නැත්නම් හිමායාට කතා කළා. කොහොමද සොනාලි ටීචර්? හොඳින් ඉන්නවා. කොල්ලන්ගේ ආදරෙත් මේ දවස්වල ගොඩක් හම්බෙනවා. දෙවැනි ඉනිමේ සොනාලි ටීචර්ට ලැබෙන්නේ කොල්ලන්ගේ ආදරේ විතරද? කොල්ලෝ

මොරගහකන්ද සමඟ යළි උදාවන කෘෂිකාර්මික පුනර්ජීවනය ! (Photo & Video)

“මම රජ රටටත්, රජරැටියන්ටත් ආදරය කරමි. ඔවුහු මගේ ඥාතීන් ද අසල්වැසියන් ද, හිතවතුන් ද වෙති. එහෙයින් මම ඔවුන්ටත්, ඔවුනගේ නිජ බිමටත් ආදරය කරමි. වැව් තාවුල්ලෙන්, අස්වනු නෙලාගත් කෙත්යායේ ඉපනැල්ල අතරත් මගේ බාලවිය ගෙවුණු අයුරු මා අදත් සිහිපත් කරන්නේ මහත් ආශ්වාදයෙනි. අප නිවස අසලින් ගලා ගිය පරාක‍්‍රම සමුද්‍ර මහ ඇළෙහි සිසිල

‘රංගන ශිල්පිනියක් වුණාම හැමෝගෙම පෙම්වතියක් වෙන්න වෙනවා’ – ලක්ෂිකා ජයවර්ධන (Photos)

ලක්ෂිකා ජයවර්ධන කියන්නේ පුුංචි තිරය හරහා රසිකයින් අතරට ආපු දැන් කවුරුත් දන්න නිළියක්. රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් ලක්ෂිකා කටයුතු කරනවා. ඉතිං ලක්ෂිකාගේ අලුත්ම තොරතුරු ගැන අහලා බලන්න අපි ලක්ෂිකා ජයවර්ධන සමඟ සුහද පිළිසදරක යෙදුනා. ලක්ෂිකා ගැන කිව්වම දැන් ඉස්සෙල්ලම මතකෙට එන්නේ ආදරේ විරහව ගැන.. ඇයි ඒ..? විරහව ගැන.. ආ.. එහෙම කියන්නේ

භාර්යාවන් 22 යි, දරුවන් 115 යි – මෙන්න විශේෂ රජවරු ! (Photos)

සෞදිය රාජ්‍ය කියන්නේ ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා ටිකක් වෙනස් රටක් බව හැමෝම දන්නා කරුණක්. විශේෂයෙන්ම සෞදියේ විවාහය කියන්නේ 1 කින් 2 කින් නතර වෙන දෙයක් නෙමෙයිනේ, 10 ක් 20 ක් වෙනකන් යනවා. ඒ විදිහට විවාහයන් රැසක් කරගත්තු සෞදියේ ඉන්න විශේෂිත පුද්ගලයෝ කිහිපදෙනෙක් ගැනයි මේ තොරතුරු. විස්තර පහත තියෙන ඡායාරූප වලින්ම බලන්න. රජුගේ නම – saud

බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් ගොඩනගනවා – ජනපති

සෑම ආගමික දර්ශනයකටම හිමි ස්ථානය සුරක්ෂිත කරමින් බෞද්ධාගමික පරිසරයක් තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමාජයේ බොහෝ පීඩාකාරී ගැටලුවට ආගමික දර්ශනය තුළ විසඳුම් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී තරුණ පරපුර යළි ආගමික ස්ථාන වෙත සමීප කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කර සිටියේය. පොළොන්නරුව, ලක්ෂඋයන,

දෙව්මිණි දැරියගේ ප්‍රාර්ථනා ඉටු කරමින් සතියක් ඇතුලත නව නිවෙසට මුල් ගලත් තබයි. ! (PHOTO)

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව රුදුරු ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය බ්‍රහස්පතින්දා (14) දහම් සිරිසේන

ජනපති අත්තනකඩවල මහා විද්‍යාලයට !

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක නව ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම  ඇතුළු සංවර්ධන කටයුතු සදහා එක් වූ ජනාධිපතිතුමා ඊයේ(21) පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලයේ සෞන්දර්ය ඒකකය, කෘෂි විද්‍යාගාරය හා ගෘහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්විය.   ඊයේ පෙරවරුවේ අත්තනකඩවල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ. සමරු ඵලකය නිරාවරණය

Top