You are here
Home > PHOTO GALLERY

Shreya Ghoshal ඉන්දියාව කළඹයි ! (Video & Photos)

Shreya Ghoshal කියන්නේ ඉන්දියාවේ ඉන්න අති දක්ෂ ගායිකාවක්. ඇය ගායනා කරන ඕනෑම ගීතයක් ඉතාමත්ම ප්‍රසිද්ධියට පත්වීම සුළු කරුණක්. ඒ වගේම ඇය ඉතාමත් විනීත ගායිකාවක් ලෙසත් බොහෝ දෙනෙක් අතර විශ්වාසයක් තිබෙනවා. 2012 දි ඇය ප්‍රසංග වේදිකාවක ගීතයක් ගායනා කරන අවස්ථාවක ගත් ඡායාරූපයක් මේ වන විට ඉන්දියාවේ සෝෂල් මිඩියා අතර පැතිරෙමින් තිබෙන අතර

මාතෘ භූමියේ ප්‍රෞඩත්වය ඔසවා තබමින් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෝ (සියළුම ඡායාරූප)

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන "ජාතික සම්මාන  උළෙල 2017 " පසුගියදා(20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.   මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ , මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී

ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ! (Photos)

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන "ජාතික සම්මාන  උළෙල 2017 " ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ , මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිබවනීය ගෞරවය

මයිකල් ජැක්සන්ගේ ‘නෙවර්ලන්තය’, ‘සිකැමෝ වැලි’ නමින් විකිණීමට සැරසෙයි ! (Photos)

පොප් ගී ලොව කිරුළු දැරූ මයිකල් ජැක්සන් විසූ නෙවර්ලන්ඩ් නිවස සහ වතුයාය කලින් නම් කළ මුදලට වඩා බෙහෙවින් අඩු මුදලකට අලෙවි කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි. 'නෙවර්ලන්ඩ්' යන නාමය වෙනුවට 'සිකැමෝ වැලි' යනුවෙන් නම් කර ඇමෙරිකානු ඩොලර් මිලියන 67 කට විකුණා දැමීමට එම කටයුතු සිදු කරන දේපළ වෙළෙඳ

හෙදියක් කළ හදියක් ! (Photos)

වෛද්‍යවරුන්ට පමණක් භාවිතා කළ හැකි ලාංඡනය යෙදූ හෙදියකට අයත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බුදු මැදුරක ගැටීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව හාල්පන්විලෙන් වාර්තා වේ. ඊයේ(19) සවස හලාවත – කොළඹ මාර්ගයේ හාල්පන්විල මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇති අතර කොළඹ දෙස සිට හලාවත දෙසට ධාවනය වූ වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් ඉදිරියෙන් පැමිණ ඇති විදේශික

සත්‍ය කතාවක් සමඟ ජැකලීන් ලංකා සිනමාවට ! (Photos)

මීට දශක හතරකට පමණ පෙර 70 දශකයේ අග භාගයේ සිදුවූ ආන්දෝලනාත්මක “මැතිව් පීරිස්” ඝාතන සිද්ධිය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින්  නිර්මාණය කරන ලද According to mathew සිනමා පටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක බවට පත්ව සිටින, ශ්‍රී ලාංකේය රූ රැජිණ ජැක්ලීන්

මීයෙකුට නැවැත්විය නොහැකි වූ සැබෑ ආදරය – චීනයම කතා කරන පෙම් පුවත ! (Photos)

කෙනෙකුගේ බාහිර ස්වරූපය ආදරයට බලපාන්නෙ නොමැති බව බොහෝ දෙනෙක් පැවසුවත්, එය සැබෑ ලෝකයේදී යථාර්ථයක් වනු දක්නට ලැබෙන්නේ අඩු වශයෙනි. Lin Zhouqiang ගේ හා Xu Qinqin ගේ ආදර කතාව ගැන මේ දිනවල චීනයේ බොහෝ දෙනෙකු අතර කතාබහක් ඇතිව තිබේ. ඔවුන්ගේ සුවිශේෂි ආදර කතාව දැනගත් බොහෝ දෙනෙකු සංවේදී වන බවද වාර්තා වේ. ඉපදිලා දින 29 ක් ගතවෙද්දි

දෙමටගොඩ, බුරුම විහාරස්ථානයේ අභිනව සත් මහල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ !

දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය,  දාන ශාලාව, සීමාමාලකය සහිත සත් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ(14) පස්වරුවේ පැවැත්විණි. මකුටාරාම විහාරාධිපති පූජ්‍ය කිත්තිසාර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ කළමණාකරන කමිටුවේ අනුශාසක නායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා පරිදි බුරුම ජාතික සැදැහැවත් බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මෙම

යුද්ධය නිසා සිරියාවේ අකලට පරවෙන මල් කැකුළු (Photos)

සිරියාව යනු ත්‍රස්වාදී කල්ලි බිහි වී අද වන විට දරුණු යුදමය තත්වයකට පත්ව ඇති රටකි. සිරියානු යුද්ධයට මැදිවී සිටින ළමුන්ට 2016 වසර, මෙතෙක් වාර්තාවූ මාරාන්තික ම වසර බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 2016 වසර තුළ පමණක් වයස අවුරුදු 18ට අඩු ළමුන් 650 කට අධික පිරිසක් සිරියානු යුද්ධය හේතුවෙන් මරණයට පත්වී ඇති බව

Top