You are here
Home > NATURE

පදවියේ කුඹුරක දමා ගිය බලු පැටවුන් 70 කට කිරි දෙන බැල්ලිය (VIDEO/PHOTOS)

බලු පැටවුන් 70ක්, බල්ලන් 15ක්, බැල්ලක් සහ මරාදැමූ බල්ලන් 9 දෙනෙකු පදවිය ප්‍රදේශයේ කුඹුරු යායක දමාගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. බලු පැටවුන් ගෙනත් දැමූ ස්ථානයේ තිබී සපත්තු පොලිෂ් ටින් 1ක් සහ බුරුසුවක්ද හමුවී තිබෙනවා. එම කුඹුරේ හිමිකරු වූ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි ආර්.පී.සෝමතිලක පැවසුවේ ඊයේ (18) උදෑසන සීසෑමට තම සොහොයුරාත් සමග ඔහු

හිතාගන්නවත් බැරි ගුණ ගෙනදෙන වැල සහ වරකා වල විස්තරේ මෙන්න..!

අපේ මිහිතලයේ බත්ගස නමින් විරුදාවලිය ලත් කොස්‌ ගසින් ඵල දරන කොස්‌ ගෙඩිය ඉදුණු පසු වරකගහේ ගෙඩි වරකා නමිනුත් වැලගසින් හටගෙන ඉදුණුඣ් ගෙඩිය වැල වශයෙනුත් හඳුන්වනු ලැබේ. වැලගෙඩියත් වරකා ගෙඩියත් ගස මතට නැඟගත් පුද්ගලයා ලණුවක ගැට ගසා ගසින් පහළට බිමට බාගනුයේ දැඩි ආයාසයෙනි. එසේ ලණුඣ්වේ ආධාරය නොමැති කැඩුවහොත් බිමට වැටෙන වරකා

මොසැම්බික් දේශයේ සිට රත්නපුරයට ඇදෙන ලෙයින් තෙත් වූ “ජේම් ෆීල්ඩ් මංකොල්ලය” (Exclusive)

අද ඔබට මේ කියන්නට යන්නේ මැණික් ගලක තිබෙන මිලකළ නොහැකි වටිනාකම හෝ එය අතිශෝක්තියකින් වර්ණනා කිරීමට නොවේ..ලෝකයේ කොතැනක වුවද , පතල් කම්කරුවා විඳින අනෙක විද දුක් ගැහැට අපටද එකසේ සමපාත වන නිසා එවන් අඳුරු පරිච්චේධයක් පිළිබඳව අනුවේදනීය කතාවකි මේ... මොසැම්බික් යනු අප්‍රිකානු කලාපයේ පිහිටි දරිද්‍රතාවයෙන් පෙලෙන දුගී රටකි. මීට හත් වසරකට

රුපියල් කෝටි 26 කට අලෙවි වූ ලොව මිළ අධිකම මාලුවා (VIDEO)

කිලෝග්‍රෑම් 222ක් බර නිල් ටූනා මත්සයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 1.7 (රුපියල් මිලියන 260) පමණ මුදලකට අලෙවි වීයේ 2013 දී ජපානයේ ටෝකියෝ සුකීජි මත්ස‍ය වෙළඳ සලේදීය. එම අලෙවිය එදා මෙදාතුර මාලුවෙක් වෙනුවෙන් ලෝකයේ ලද ඉහළම ලංසුවයි. සාම්ප්‍රදායික ජපාන උත්සව සමය සැමරීම සඳහා ප්‍රකෝටිපති සුෂි අවන්හල් අයිතිකරුවකු විසින් මෙම ටූනා මත්ස‍යා මිලදී ගනු ලැබූ

බඹරකන්ද දිය ඇල්ලත් ඉවරයි! (VIDEO)

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වශයෙන් වාර්තා තබමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සවිමත් කළ බඹරකන්ද ඇල්ල සිඳී යමින් පවතින බව වාර්තා වනවා. උසින් අඩි 790ක් වන බඹරකන්ද ඇල්ල සිදි ගියහොත් ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ජාතියට අහිමි වීම ස්වභාව සුන්දරත්වයට මෙන්ම සංචාරක කර්මාන්තයටද මරු පහරක් වනු ඇත. බදුල්ල-කොළඹ මහා මාර්ගයේ හල්දුම්මුල්ල

ශ්‍රී ලංකාව අවට මත්ස‍ය සම්පත පහත වැටීමේ අවදානමක්! (විශේෂ )

ශ්‍රී ලංකාව තම මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පතෙහි වත්මන් තත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකළ යුතු බව, ලොව කීර්තිමත් අමෙරිකානු විද්‍යාඥ මහාචාර්ය රේ හිල්බෝන් මහතා පෙන්වා දෙනවා.  ජාතික රූපවාහිනිය සමග කළ විශේෂ සම්මුඛ සාකච්ජාවකදී ඔහු කියා සිටියේ, දකුණු ආසියානු ඉන්දීය සාගර කලාපයේ මත්ස්‍ය සම්පත පහළ වැටීම ශ්‍රී ලංකාවට ද අහිතකර ලෙස බලපෑ හැකි බවයි.  ශ්‍රී ලංකාව මේ

ඉංගිරියේ කකුල අහිමි ගවයාට උදව් කරන්න – හැකි අයෙකු දකින තුරු Share කරන්න (PHOTOS/VIDEOS)

මේ අසරන ගවයා ඉන්නේ ඉoගිරිය නගරයේ.අනතුරකින් හෝ යම් කිසි විදියකින් මෙම ගවයාගේ කකුල කැඩී ඇති අතර එය සුව නොවී එලෙසම ඇත. ඇවිද ගැනීමට හෝ ආහරයක් ගැනීමට අපහසු මෙම ගවයා ඉතාමත් අපහසුවෙන් කල් ගෙවයි. දන්නා කෙනෙක් ඇති නම් මෙ ගවයා සුවකර ගැනීමට ප්‍රතිකාරයක් කල හැකි අයෙක් හෝ දන්නා කෙනෙක් ඇති නම්

වයස අවුරුදු 70 දී ලෝක බැඩ්මින්ටන් කිරුළ ලංකාවට රැගෙන ආ දිරිය කාන්තාව..

වයස අවුරුදු 70 ක කාන්තාවක් ගැන ඔබට මොනවද හිතෙන්නේ? වයස්ගතව, ආගමික කටයුතු වල නියැලෙමින්, දරු මුණුපුරන්ට කතාන්දර කියමින්, පිරිහුණු ශරීර සෞඛ්‍ය පිළිබඳ ආඩපාලි කියමින්, එහෙම නැත්තම් සන්සුන්ව කාරුණිකව සිය දිවියේ අවසානය සනිටුහන් කරමින්… නැහැ. එහෙම නෙවේ. අප කියන්න යන මේ කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. වයස අවුරුදු හැත්තෑවේදී ලංකාවට

දෙහිවල සත්තුවත්තේ ලොකුම ඇනකොන්ඩාගේ වලිගය කුණු වෙලා?

දෙහිවල සත්ව උද්‍යානයේ සිටින ඇණකොණ්ඩා සර්පයාගේ ශරීරයේ වලිගය ප්‍රදේශය තුවාලයක් හේතුවෙන් කුණු වී ඇති බවට වාර්තා වෙනවා. මේ සඳහා වනජීවී නිලධාරීන් හෝ අදාල බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට පවසමින් තරුණියෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමට ඡායාරූපද සහිතව තොරතුරු එකතු කර තිබුණා. "දෙහිවල සත්වෝද්‍යානයේ සිටි විශාලතම ඇනකොණ්ඩා හෝ පිඹුරෙකු කූඩුවේම මැරිලා හෝ විශාල තුවාල සහිතව කුණුවෙමින්

පිඹුරෝ ගස් නගින හැටි දැකල තියෙනවද – video

මිනිස්සු ගස් නගින හැටි දැකල තියෙනවනෙ?වඳුරො ගස් බඩගාන හැටිත් දැකල තියෙනවනෙ?පූසො ගස් නැගල බැහැගන්න බැරුව ඉන්න හැටිත් දැකලම නැත්තෙ නෑනෙ.පිඹුරො නගිනව දැකල තියෙනවද ගස් ගස්! https://youtu.be/2f0qsvyl1zw

Top