92
You are here
Home > LOCAL NEWS (Page 2)

පිටකොටුවේ වෙළඳ සැලක් ගිනිගනී..

පිටකොටුව දෙවන හරස් වීදියේ ලෙදර් සහ සම්භාණ්ඩ නිෂ්පාදිත උපකරණ සහිත වෙළඳ සැලක වෙළඳ සැලක ගින්න ඇතිවී තිබෙනවා. ගිනි නිවන හමුදාව මේ වනවිට එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීමට සමත්වී තිබෙනවා.    

නොරොච්චෝලෙන් තවත් කරච්චලයක්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කෙරෙන උණූසුම් ජලය හේතුවෙන් සාගර සම්පත් වලට බලපෑම් සිදුවන්නේ දැයි සොයා බැලීමට නාරා ආයතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අවට මුහුදු කළාපයට බැහැර කෙරෙන එම බලාගාරයෙන් උණුසුම් ජලය නිසා එයින් මසුන්ට, ජලජීවීන්, පැලෑටිවලට හා සාගර පතුළට බලපෑම් සිදුවන බවට ධීවර ප්‍රජාව සහ පරිසරවේදීහු පැමිණිලි කර තිබීම

සීනි කොහේ තිබ්බත් කූඹි වහනව.අරාටයි පැස්බරාටයි හේෂාන් පෙන්නපු මැජික් එක-Video

සීනි ක්කොහේ තිබ්බත් කූඹි වහනව.අරාටයි පැස්බරාටයි හේෂාන් පෙන්නපු මැජික් එක-Video https://www.youtube.com/watch?v=lFnz7lBUAzY  

රාජගිරියේ පිහිටි අනවසර පක්ෂි අභිජනන මධ්‍යස්ථානයක් වටලයි..

පසුගියදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරිකයකු විසින් නීති විරෝධී ලෙස සිදු කර ගෙන ගිය පක්ෂීන් අභිජනනය කොට අලෙවි කරන ජාවාරමක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුවේ හදිසි වැටලීම් ඒකකය සමත් විය. ලංකාවට ආවේණික සහ දැඩි ආරක්ෂිත කුරුලු විශේෂ කිහිපයක් මෙම පක්ෂි අභිජනන මධ්‍යස්ථානයේ බෝකර තිබූ පක්ෂීන් වීම විශේෂත්වයක.ලද තොරතුරක්

දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්..

සංවර්ධන ක්‍රියාවලියේ දී රාජ්‍ය නිලධාරීන්ගේ  භූමිකාව මැයෙන් පළාත් රාජ්‍ය නිලධාරීන්  දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වුණ විශේෂ වැඩසටහනක් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.   ''වසර 2030 වන විට  දිළිදුකමින්  තොර සවිබල ගැන්වූ  ශ්‍රී  ලංකාවක් බිහි කිරීමේදී  රාජ්‍ය නිලධාරීන්ගේ  කාර්යභාරය සහ ඔවුන් මුහුණ දෙන අභියෝග'' මැයෙන් සමාජ

පිළිකාවට මඟ පාදන පත්තර පිටුවේ කෑම එතීම

 ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක අප කී දෙනෙකු මොනතරම් කලබලයකින් උදෑසනට බත් මුල් ඔතනවාදරෑ කලබලය කොපමණදයත් බත් මුලේ ඇති දේ පවා සමහරවිට අපට අමතකයග නමුත් වැදගත්ම දේ එය නොවේග අප බත් ඔතන කොළයයිග බත් ඔතන කොළය පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති වැටහීම අඩුයග නමුත් අප ඒ පිළිබඳ දැනුවත්

CNN තහනම් කෙරේ !

ඇමෙරිකාවේ CNN පුවත් සේවයේ ස්පාඤ්ඤ බසින් සිදුකෙරෙන නාලිකාවේ විකාශන කටයුතු වහාම නවතා දමන ලෙස වෙනිසියුලානු බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ. මෙම රූපවාහිනි නාලිකාව විසින් වෙනිසියුලාවේ සාමය හා ප්‍රජාතාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළීමට උත්සහ කර ඇතැයි චෝදනා කරමින් එරට විදුලි සංදේශ කොමිසම විසින් මෙම නියෝගය සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාකයේ පිහිටි

වියළි කාලගුණයෙන් අපදාවට පත් ගොවි පවුල් සඳහා මසකට රු. 10,000 ක දීමනාවක් ලබාදීමට ජනපති උපදෙස් !

වියළි කාලගුණයෙන් ආපදාවට ලක් වූ ගොවි පවුල් සඳහා මසකට රුපියල් 10,000 ක දීමනාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ආපදාවට පත් වී ඇති ගොවි පවුල් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමෙන් පසු

සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව අද(17) ගැසට් කෙරේ !

සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව අද(17) දින ගැසට් කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කමල් පත්මසිරි මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය සංශෝධන 300 කට ආසන්න සංඛ්‍යාවක්, ද්‍රවිඩ මාධ්‍ය සංශෝධන 500 කට ආසන්න සංඛ්‍යාවක් සහ සිංහල මාධ්‍ය සංශෝධන ද සිදු කර ඇති බවයි. මෙම සංශෝධන

සුනඛයන් මහ මඟ දමා ගියොත් වැඩ වරදී – දඩය රු. 2,5000 යි !

සුනඛයින් මහ මඟ දමා යන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එමෙන්ම, එවැන්නන්ට මාස 6 ක සිරදඬුවමකුත් ලබාදීමට ද නව නීති මගින් කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට

Top