You are here
Home > LOCAL NEWS

කසළ කළමණාකරණ පුහුණු වෙනුවෙන් විදේශගතවූ නිලධාරීන්ගේ වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිගෙන් නියෝග !

කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්‍ෂණ කටයුතු සඳහා පසුගිය වසර පහක කාලය තුළ විදේශගත වූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක්‌ ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරිසර අධිකාරියට නියෝග කර තිබේ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ (25) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම නියෝගය කර ඇත. මධ්‍යම රජයේත්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යටතේ නව බලකායක් !

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි ආකාරයේ නව තනතුරක් ඇති කර ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට ඇමති මණ්ඩලය ද එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද(26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, වසර 2ක කාලයක් සඳහා

ජේතවනය දාගැබ විකෘති කිරීමට අනුග්‍රහය ලබාදුන්නැයි සමනලී ෆොන්සේකාට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් !

බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලාවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වනවා. එමෙන්ම එම ඡායාරූපයට අනුග්‍රහය දක්වා සමාජාල ඔස්සේ එය හුවමාරු කළ සමනලී ෆොන්සේකා නම් නිළියටද

ශ්‍රීලනිප යට නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17 ක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දඹුල්ල ආසන සංවිධායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිව සිටි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාතදුම්බර ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා සිය ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත්කොට එම තනතුරු සඳහා වෙනත් අය පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කොට තිබේ. හිස් වූ දඹුල්ල

සැරසිලි සඳහා පොලිතීන් භාවිතය තහනම් කිරීමට නිර්දේශ !

පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සම්බන්ධයෙන් වන විද්වත් කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, කේ. එච්. මුතුකුඩආරච්චි මහතා ප්‍රකාශ කළේ, ඉඳුල් දවටන සහ ආහාර ඇසුරුම්, රිජිෆෝම් පෙට්ටි භාවිතයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ වී ඇති බවයි. එමෙන්ම පරිසරයට හානි දායක පොලිතීන් සහ

“රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදාන” වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් !

යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයීය සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ,රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදාන, වැඩසටහනේ 15 සහ 16 වන අදියර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරිණි.   රණවිරු දූ දරුවන් අසූ

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා !

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(26) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා සිදු කිරීමට නියමිතව තිබේ. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවීමට නියමිතය. ඉන්දීය සංචාරය ආරම්භ කරමින් ඊයේ(25) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට

ලබන 28 විශේෂ පාර්ලිමේන්තු දිනයක් !

විශේෂ පාර්ලිමේන්තු දිනයක් සේ සලකා අනිද්දා (28) දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. කැළි කසළ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය සහ මීතොටමුල්ල කසළ කන්ද නායයාමේ සිදුවීම සම්න්ධයෙන් මෙදින පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය. එමෙන්ම එදින පාර්ලිමේන්තුවේ න්‍යාය

”කවුරු හරි ළඟ වස තියෙනවද” ලංකාවේ පියුමි හංසමාලි ඉන්දියාවම කළඹයි !

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ මෘතෘකා ඔස්සේ ලංකාවේ කතා බහට ලක්වෙන චරිතයක්. හැබැයි මේ පාර නම් පියුමි ලංකාවේ විතරක් නෙමෙයි අපේ අසල්වැසි ඉන්දියාවෙත් කතා බහට ලක්වෙන චරිතයක් වෙලයි නැවතිලා තියෙන්නේ. පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණා. මිලියන 27 කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් මෙම පිටුවට

මොරගහකන්ද, පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යයි !

පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අභිබවා යමින් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලමට්ටම ඉහළගොස් ඇතැයි මොරගහකන්ද ව්‍යාපෘති කාර්යාලය පවසයි. අක්කරඅඩි 110,000 ක් වන පරාක‍්‍රම සමුද්‍රයේ ජලමට්ටම අභිබවා යමින් අක්කරඅඩි 115,000 ක් තරම් ජල ප‍්‍රමාණයක් මේ වන විට මොරගහකන්ද ජලාශයට ලැබී ඇතැයි ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා පවසයි. ව්‍යාපෘතියෙන් අවතැන්වන ජනතාවගේ

Top