You are here
Home > LATEST NEWS (Page 2)

ගුවන් යානයකට රිංගූ සර්පයෙක් කළ හදියක්-photos

ඇලස්කාවේ අනික් ගම්මානයේ සිට ඇනකොරේජ් නගරය දක්වා ගමන් ගනිමින් තිබුණ අභ්‍යන්තර මගී ගුවන් යානයක් ගමන් කරමින් සිටින අතර සර්පයෙකු හමුවී කලබලයක් ඇතිව තිබේ. නිදා සිටි කුඩා පිරිඋමි දරුවෙකු මෙම සර්පයාසිය සිරුරේ ස්පර්ශ වනු දැක කෑගැසීමෙන් පසු යානයේ ගමන් කළ  අය කලබලවී කෑකෝ ගසා ඇත. පසුව සේවිකාවක මුල්වී ඌව මෙල්ල කර අල්ලා

රාත්‍රිය නිමා කිරීමට ලොවම මවිත කරමින් එන කෘතිම සූර්යයා ! (Video)

ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ඒ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීමට බව සඳහන්. මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149 ක ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි . මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C (5,432°F)දක්වා ගෙන යා හැකියි. මෙම පරීක්ෂක කණ්ඩායමට ජලය එහි

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සති දෙකෙන් හදපු වෙඩි නොවදින සුපිරි බස් එක

බන්ධනාගාරගත වන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ. මෙම බස් රථය නිර්මාණය කර ඇත්තේ කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී R.W.W.U.D.Aසම්ප්‍රයෝ මහතාගේ සංකල්පයක් අනුවය. බන්ධනාගාර භාවිතයේ තිබූ බස් රථයක් නවීකරණය කරමින් මෙම වෙඩි නොවදින බස් රථය නිර්මාණය කර ඇත. මෙවැනි බස් රථයක්

වෙස්ටන් මියුසික් ඉගෙනගත්තෙ රූකාන්ත බාප්පගෙන් – ඉතාලියේ සැඟවුණු චන්ද්‍රලේකාගේ පුතා කතා කරයි !

චන්ද්‍රලේඛා පෙරේරාට පුතෙක් ඉන්නවා කියලා බොහෝ දෙනෙකු නොදන්නවා වුණත් ඔහු ඉතාලියෙ ලාංකිකයින් දන්න ගායකයෙක්. ඔහු යොහාන් පෙරේරා. සංගීතය ඔහුගෙ ජීවිතය කර ගනිමින් ඉතාලියේම සංගීත කටයුතු කරන ඔහු සමග කළ සංවාදයක් මේ. යොහාන් මොකද මේ ඉතාලියට වෙලා හැංගිලා? එහෙමත් නැහැ ඉතින්. රස්සාවයි හැමදේම තියෙන්නේ ඉතාලියේ. ඉතාලිය හොඳයි කියලා හිතෙනවා. මගේ බෑන්ඩ් එක තියෙන්නේ

BMW රථ නිර්මාණයට පරිගණක ක්‍රීඩා තාක්ෂණය !

පරිඝණක ක්‍රීඩා තාක්ෂණය යොදා ගනිමින් නවතම BMW මෝටර් රථය නිර්මාණය කිරීමට එම සමාගම කටයුතු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Gears of War 4 නමැති පරිඝණක ක්‍රීඩාව නිර්මාණය කළ නිෂ්පාදකවරුන් මේ සඳහා යොදාගෙන ඇති බව එම වාර්තාවල සඳහන් වන අතර මෙම ක්‍රමය මගින් වාහනයක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට යන

ආසියාවේ විශාලතම ගණිකා නිවස්නයේ දුක්ඛිත ජීවිත සොයා ගියෙමු..photos

ලෝකය විවිධාකාරයි හොඳ දේවල් වගේම නරක දේවල් බොහෝමයි.මේ ආසියාවේ විශාලතම "Red light District" එක.ඒ කියන්නේ ආසියාවේ විශාලතම  ගණිකා ජාවාරම් වෙන දිස්ත්‍රික්කය.තියෙන්නේ කල්කටාවල.වසරකට අලුතෙන් 1000 ක් මෙහි සේවා සපයන්න එක්වෙනවා.ඒ හැම කෙනාටම්ම මේ පැත්තට එන්න තමන්ටම කියල කතාවක්,හේතුවක් තියෙනවා.ලොව දෙවැනි විශාලතම උපත්පාලන කොපු අලෙවිය වන්නේද මෙම නගරය තුලයි.කුඩා දැරියන් පවා තම

ඉතිහාසයේ මහා පණිවුඩ මංකොල්ලය

පරිගණක තාක්‌ෂණය දියුණුවීමත් සමඟ අද අප හමුවේ පවතින ප්‍රධානතම අභියෝගය තොරතුරු සොරකම් කිරීමෙන් ආරක්‌ෂා වීමයි. කෙනකුගේ රහස්‌ අංකය භාවිත කළ හොරෙන් පරිගණක දත්ත වලට ඇතුල් වීම (Hacker) නවතා ගත නොහැක. එහෙත් මා මේ පැවසීමට යන්නේ මීට ශතවර්ෂයක පෙර ද එක්‌තරා ඓතිහාසික සිදු වීමක්‌ සිදුවන මෙහොතේ සිදු වූ තොරතුරු හොරකම සම්බන්ධවයි. දිනය

මේක බැලුවොත් ආපහු කරන රස්සාව එපා වෙන්නේනෑ

අපි ගොඩක් දෙනෙක් ගේ ආසාව එහෙමත් නැතිනම් සිහිනය තමයි ජිවත් වෙලා ඉන්න හොඳ රැකියාවක් කරන එක. පාසල් කාලය නිමකරලා විවිධ විභාග රාශියකට පෙනී සිටලා විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරලා උපාධි ලබාගෙන මේ හැම දෙයකින්ම අවසානයේ අපේක්ෂා කරන්නේ හොඳ ගෞරවාන්විත රැකියාවක් කිරීමයි. එයින් ලැබෙන ආත්ම තෘප්තියක් ද නැතුවා ම නොවෙයි.

Top