You are here
Home > LATEST NEWS

බළන්ගොඩත් අවදානම් කලාපයක් වේ – ජනතාව ආරක්ෂිත ස්ථාන කරා !

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ බලපෑම බළන්ගොඩ ප්‍රදේශයටත් යොමුවීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාමේ අවදානම් පවතින ප්‍රදේශ ලෙස නම්කර ඇති බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 203 ක පුද්ගලයින් 744 ක් තාවකාලිකව එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඉඹුල්පේ  ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශයේ උඩගම වසමේ පවුල් 23 ක පුද්ගලයින්

මාතර මහ රෝහලත් යටවෙයි – කඩිනමින් රෝගීන් ඉවතට !

මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී තිබෙන බවද වාර්තා වේ.   දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී

විපතට පත් ජනතාවට කඩිනමින් සහන – ජනපතිගෙන් උපදෙස්

විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අ‍ෙ(27) පෙරවරුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.   ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය නිමාකර දිවයිනට පැමිණි මොහොතේම ජනාධිපතිතුමා  විපතට පත් ජනතාව පිළිබද තොරතුරු විමසීමෙන් අනතුරුව එම සහන සැලසීමේ ඉදිරි ක්‍රියාමාර්ග විධිමත් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැදවා තිබිණි.   අමාත්‍යවරුන්

පොලිස් මූලස්ථානයේත් ආපදා කළමණාකරණ මැදිරියක් ! 0112430914, 0112472757, 0112395605, 0112384024, 0718592604

දිවයිනේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ පොලිස් මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබේ. පොලිස් මූලස්ථානය පවසන්නේ, පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවයි. ආපදා තත්ත්වයන් පිළිබඳව පහත දුරකතන අංක ඔස්සේ දැනුම් දිය හැකි ය. 011 – 2430914 011 –

අංගොඩ ලොක්කා අත්අඩංගුවට පත්වීමත් ප්ලෑන් එකක්!

අංගොඩ ලොක්කා සහ ලඩියා අත්අඩංගුවට පත්වීම ද සැළැස්මක් වීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.   සති අන්ත පුවත්පතක මේ සම්බන්ධයෙන්  පළ වූ තොරතුරුවලින් කියවුණේ  මෙය මධුෂ්ගේ සැලැස්මක්  විය හැකි බවයි. එම තොරතුරු මෙසේයි.   ශිවෂංකර් ‍පොට්ටු අම්මාන් කොළඹ ප්‍රහාර සඳහා කළු කොටි සාමාජිකයන් එව්වේ එක් සාමාජිකයකු අත්අඩංගුවට පත් වුවහොත් අනිකා අසු නොවන අන්දමට සැලසුම් සකස් කරමිනි. ප්‍රහාරය

මාතර දිස්ත්‍රික්කයේ ආපදා සහන සැලසීම වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්

මාතර දිස්ත්‍රික්කයේ ඇති වී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට පීඩාවට පත් ව ඇති බැවින් ආපදා සහන සැලසීම වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කොට ඇත. ඒ අනුව ආධාර විධිමත් ව අවශ්‍ය ස්ථානවලට ලබාදීම සඳහා දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරීවරුන් වන අනුජන්ත

දිස්ත්‍රික්ක 07 ක නායයෑමේ අවධානම් කලාප මෙන්න !

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කලුතර, මාතර, හම්බන්තොට, හා මහනුවර යන දිස්ත්‍රික්ක හත සඳහා නාය යෑමේ අවධානමක් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම ප්‍රදේශ පහතින්.... රත්නපුර - රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල කෑගල්ල - බුලත්කොහිපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඹ්විට ගාල්ල - බද්දෙගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම, නාගොඩ කලුතර

ආපදා රථවලට දක්ෂිණ අධිවේගය නොමිලේ !

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ආපදා රථවලට ගාස්තු රහිතව ධාවනය කිරීමට රජය විසින් අවස්ථාව සලසා දී තිබේ. මීට අමතරව අධිවේගී මාර්ගය දෙපස සිටින ගං වතුරට කොටු වී ඇති ජනතාවට අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂිත වැටවල් ඉවත් කර පිවිසීමටද අවස්ථාව ලබාදෙන බව ද සඳහන් වේ. අද(27) පෙවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට

Top