You are here
Home > HIGHLIGHTS

මාතර යන්න පෙර දුමින්ද රාක්ක හිස් කරයි! (PHOTOS & VIDEO)

අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් පීඩාවටපත්ව සිටින මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැන් මාතර දක්වා පිටත්වී තිබේ. මාතර ජනතාවට සහන සැලසීමය යාම සඳහා සුපිරි වෙළඳසලක් වෙත අද උදෑසන ගොඩවැදුනු දුමින්ද දිසානායක මහතා එහි බඩු රාක්ක රැසක් හිස් කරමින් විශාල බඩුබාහිරාදිය තොගයක්ද මිලදී

චක්‍රලේඛ නොසලකා ජනතාවට උපරිම සහන සලසන්න – ජනපති

චක්‍රලේඛ නොසලකා විපතට පත් ජනතාව වෙත අවශ්‍ය සහන සලසන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල පීඨයක් නොමැති හම්බන්තොට ශිෂ්‍ය නේවාසිකාගාරයක්

කිසිදු විශ්වවිද්‍යාල පීඨයක් නොමැති හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ මිලියන 220ක් වැය කරමින් ඉදිකළ ශිෂ්‍ය නේවාසිකාගාරයක් පිළිබඳ තොරතුරු රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබේ. කාමර සියයකින් යුත් මේ ශිෂ්‍ය නේවාසිකාගාරය මේ වන විටත් භාවිතයට නොගෙන වසා දමා ඇති බවද පසුගියදා (24දා) රැස්වූ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු

29 සහ 30 දෙදින අවදානම්…

29 සහ 30 දෙදින දැඩි සුළං සහ ගිගිරුම් සහිත තද වැසි අපේක්ෂා කළ හැකි බවද එමඟින් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. ඊයේ සහ අද වනවිට වර්ෂාපතනයේ යම් අඩුවීමක් පැවැතියද ඉදිරියේදී සුළි කුණාටු තත්ත්වයක් දක්වා සුළගේ වැඩිවීමක් සිදු නොවුණද පැයට කිලෝමීටර් 70-80 දක්වා සුළං වේගය වැඩි

ජනපති, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා හමුවෙයි !

ඔස්ට්‍රේලියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුව අද (25) කැන්බරා නුවර පිහිටි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙහිදී දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය නායකයන් දෙපළගේ අවධානය යොමුවිය.  

කොරියානු මුහුදු පතුලේ සැඟවුණු අනුර ක්‍රිෂාන්තගේ සිරුර හමුවෙයි.(VIDEO)

දකුණු කොරියාවේ සේවයේ නියුතුව සිටියදී පසුගියදා මුහුදේ ගිලි මියගිය අනුර ක්‍රිෂාන්ත තරුණ මහතාගේ සිරුර හමුවී තිබේ.ඔහු මීට වසර දෙකකට පමණ පෙර දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියාවකට පැමිණ ඇති අතර ඔහුට දරුවන් දෙදෙනකු සිටින බවද වර්තවනවා. මෘත දේහය ඉතා ඉක්මනින් ලංකාවට එවීමට කටයුතු කරන බව කොරියානු රජය පවසනවා. ඔහු සේවය කල ආයතනයේ ප්‍රධානියා

ජනපති කැන්බරා නුවර සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක !

ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(24) පෙරවරුවේ කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.   සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ජනාධිපති මහජන

බ්‍ර්තාන්‍ය මැතිවරණ සටන තුළ ලේබර් පක්ෂයේ නව නැගිටීමක් !

ලබන ජුනි 08 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහමැතිවරණය ලංවෙමින් පවතිද්දී විපක්ෂයේ ලේබර් පක්ෂය මැතිවරණ සටනේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් පෙරට යමින් ඇති බව අලුත්ම මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන බව වාර්තා වෙයි. අගමැතිනි තෙරේසා මේ පසුගිය අප්‍රියෙල් 18 වෙනිදා නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් හදිසි මහමැතිවරණයක් කැඳවන ලද අවස්ථාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂය

නව ඇමතිවරු දිවුරුම්දෙති – ඡායාරූප මෙන්න !

නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සදහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම්දුන්හ. ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ. කැබිනට් අමාත්‍ය ධූර 01- මංගල සමරවීර මහතා - මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය 02- එස්.බී. දිසානායක මහතා- සමාජ සවිබල ගැන්වීම් සුබසාධන

මුදල් අමාත්‍ය ධුරය රවීගෙන් මංගලට, ජනමාධ්‍ය ගයන්තගෙන් ඉවතට ! ඇමති සංශෝධනය මෙන්න !

බොහෝ දෙනෙකු බලාපොරොත්තු  වූ  පරිදි කැබිනට් සංශෝධනය සිදුව තිබේ. ඒ අනුව රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයන් දැරූ කිහිප දෙනෙකුගේ විෂය පථයන් මාරු වී තිබේ. ඒ අනුව මුදල් අමාත්‍ය ධුරය දැරූ රවී කරුණානායක මහතා ඉන් ඉවත්කොට ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර මහතා පත්කොට තිබේ. එහිදී වෘත්තීය පුහුණු ඇමැති ලෙස චන්දිම වීරක්කොඩි

Top