You are here
Home > HELTH

හෙද සේවයේ සියලු ඉල්ලීම් ඉටුකිරීමට රජය මැළි නොවනබව ජනපතිපවසයි.

මිල කළ නොහැකි අමිල සේවයක්වූ හෙද සේවයේ කිසිදු සාධාරණ ඉල්ලීමක් පැහැරහැරීමට රජය සුදානම්‍ෙ නොමැතිබව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රී සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ  (13) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයීය නවරංග ශාලාවේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි. හෙද සේවයේ සහ වෛද්‍ය සේවයේ කඩා වැටීමක් සිදුව ඇති බවට ඇතැමුන් මත පළ

කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කියලද හිතන් ඉන්නේ?

ගොඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග බෝ වෙන්නේ නැහැ කියලා. ඒත් ඒ මතය වැරදියි. මේ ලිපිය ඔයාලා හැමෝටම සරලව ඉදිරිපත් කරන්න හිතුවේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්නයි. ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක.

විවාහයට පෙර ලිංගිකව එකතු වීම ගැන නැවත සිතා බලන්න

වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විස්සකි. මට පෙම්වතෙක් සිටියි. අප අතර ලිංගික සම්බන්ධකම් ඇති වන අතර එහිදී අප කිසිදු පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කරන්නේ නැහැ. දින විසි අටකට වරක් මගේ ඔසප් වීම සිදුවන නිසා ඊට නියමිත දිනයට දවස් හතක් එහාට මෙහාට තබා අපි ලිංගික සම්බන්ධකම් පවත්වනවා. වෛද්‍යතුමනි දෑන් මාස එකහමාරක පමණ

සර්ප විෂට මිනිස් මුත්‍රාවලින් ප්‍රතිකාරකරන මොණරාගල වෙදමහතා

කකුලෙන් පිහලා මතුරන්න කියලා කියපු තැන් තියෙනවා.දෙහි කෑල්ලකින් සුද්ද කරන්න තියෙනවා. සුද්ද කරලා ලේ අරින්න තියෙනවා. ඊළඟට මිටි බෙහෙතක් හදනවා. එතකොට විෂ ඇඟපුරා දුවනවා. ලෙඩාට දැනෙනවා. එතකොට අපි අහනවා දැන් කොතැනද විෂ තියෙන්නේ කියලා. ඉදිකටුවෙන් අනින්නා වාගේ දැනෙනවා. එතකොට පයින් පිහලා අහනවා කොහොමද දැන් කියලා. මොනරාගල වෙද මහත්තයා. ඒ කියන්නේ බී.එම්.

හදිසි උපත්පාලන පෙති ගැන ඔබ දැනගත යුතු කරුනු මෙන්න

පොස්ටිනෝර් 2 කියන නම  මේ සටහන කියවන ඔයාලා හැමෝම  වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම්  ගොඩක්  අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද  මේ  පොස්ටිනෝර් 2  කියන්නේ කියලා පොස්ටිනොර් 2 කියන්නේ  හදිසි  උපත් පාලන පෙත්තකට. ඉංග්‍රීසි භාෂාවෙන් මේවා Emergency Constructive Pills එහෙමත් නැත්නම් ECP  කියලා හඳුන්වනවා. මේවායෙන් වෙන්නේ

පාට පාට කාඩ් වලින් පොරොන්දම් ගලපන අලුත්ම විදිහ

දරුවෙක් කියන්නේ ආදරයේ තවත් ඵලයක්.නිරෝගී දරු සම්පත්තිය තමයි රටක් ඉස්සරහට ගෙනයන්නේ.සමාන්‍යයෙන් විවාහ වීමට කලින් පොරොන්දම් බලනවනෙ.ඒත් පොරොන්දම් වලට වඩා වැදගත් යමක් තිබෙනවා බලන්න. තැලිසීමියා රෝගය නිසා ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් 2% – 3% අතර ප්‍රමාණයක් පීඩා විදියද මේ වනවිට මෙම රෝගය සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙනවා. රුධිරයේ රතු රුධිරාණු බිඳි යන මෙම රෝගය

ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර ක්‍රම 5ක්

  ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමයි මේ ලිපිය වෙන්වන්නේ. ක්ෂණික මෝචනය යනු, කාන්තාවක්‌ සමග එක්‌වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රානු පිට වේ නම් එය පාලනය කර ගැනීමට පිරිමියාට නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක්‌ බවට පත්ව තිබේ නම් එය

පිළිකා සෛල විනාශ කරන්න කරවිල ඇට වලට පුළුවන්.

ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතර වාර්ෂිකව 15000ක පමණ පිරිසක් මෙම රෝගය නිසා මරණයට පත්වෙයිග බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වන පිළිකාවට වාර්ෂිකව මෙරට කාන්තා හා පුරුෂ දෙපක්ෂයේ 25000ක් පමණ ගොදුරු වන අතර ඉන් බහුතරය පිරිමින්යග අයහපත් ආහාර පුරුදුල ව්‍යායාම වලින් තොරවීමල අධික තරබාරුකමල දුම්වැටි

අසාමාන්‍ය ලිංගික ආශාවන් පිළිබඳ දැනගමු.

ලිංගික හා මනෝවිද්‍යාව පිළිබඳ දැනුමක් ලබා ගැනීමට පමණි. මනෝවෛද්‍ය වරු හා මනෝ උපදේශක වරු භාවිතා කරනඇමෙරිකානු මනෝවිද්‍ය සංගමය මගින් ප්‍රකාශ කරන ලද dsm iv r Diagnostic and Statistical Manual of Mental Disordersකෘතියෙන් උපුටා ගන්නා ලදී අද අපි කතා කරන්න යන්නේ මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය ලිංගික ආශාවන් ගැන.මේවා හංග හංග කතා කරන්න ඕන නෑ.එලිපිට

Top