18266
You are here
Home > GOSSIP (Page 2)

මල්ලි පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ අඬන්න හදන්න එපා මෙතන….. සැපද …? (Video)

අද අපෙ තාත්තා, ඒක තමයි මේක, බස් එකේ යන මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රියට පත් Funky Dirt කණ්ඩායමේ නවතම වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ. මෙම ගීතය ‘ඩොප්පි නකින්‘ ලෙසයි නම් කර තිබෙන්නේ. Funky Dirt 'ඩොප්පි නකින්' වීඩියෝව පහතින් https://youtu.be/HSAV8eLiZU4

අම්මේ ටියුට් ගන්න රු.1000 ක් – පෙම්වතුන්ගේ දිනය සමරන්න මවට බොරු කී පුතෙකු ගැන හැමෝගෙම හදවතට දැනෙන කතාවක්!

පෙම්වතුන්ගේ දිනය සමරණ අද දවසේ සමාජජාල ඔස්සේ ඒ පිළිබඳව විවිධ කතිකාවත් මැවෙමින් පවතිනවා. ඒ අතර පෙම්වතුන්ගේ දිනයදා බොහෝ දෙනෙකු නොසිතන පැතිකඩක් පිළිබඳව ඩිලාන් දර්ශන නම් අයෙකු විසින් අපූරු සටහන අන්තර්ජාලයේ පළකර ඇති අතර එයින් කියැවෙන්නේ පෙම්වතුන්ගේ දිනයට සූදානම් වන පෙම්වතෙකු ගැනයි. ඔහු තවමත් පාසැල් යන වියේ පසුවන අයෙක් වන අතර පෙම්වතුන්ගේ

බිරිඳ ගැන ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ලාංකීක නළුවෙකුගේ නොවෙනස්වුණු ආදරය

විරාජ් පෙරේරා ටෙලි නාට්‍ය තුලින් මෙන්ම මියුසික් වීඩියෝ තුළින් ඔබ දකින්නට ඇති. ඔහු විටෙක ආදරවන්තයෙක්. තවත් විටෙක ආදරයෙන් පරාජිතවුණු ප්‍රේමවන්තයෙක්. මෙලෙසින් විවිධ චරිතවලට පණ පෙවූ විරාජ් පසුගිය දවසක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් යෙදුවා. ඒ ඔහුගේ ආදරණීය බිරිඳ වෙනුවෙන්. ඔහුගේ මේ සටහන ගැන ගොඩදෙනෙක් කතා කරන්න ගත්තේ කඩවසම් රූපයක් තියෙන විරාජ් මේ වගේ කතාවක් කීවේ

ලෝකයේ වයස්ගතම විවාහය (Photos)

ලෝකයේ වයස්ගතම විවාහය පිළිබඳ තොරතුරක් බ්‍රසීලයේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වේ.  මේ විවාහය සිදුවී තිබෙන්නේ වයස අවුරුදු 106 ක් වන වැලඩමීරා රොඩ්‍රිගෝස් ඩී ඔලිවේරා නම් කාන්තාවක් සහ වන 66 වියැති ඩයස් ජැකොබ් නම් පුද්ගලයෙකු අතරයි. ලොව වයස්ගතම පුද්ගලයින් දෙදෙනෙකු විසින් විවාහ දිවියට පත් වූ පළමු අවස්ථාව මෙය වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

​ප්ලේන් එකේ යන උකුස්සෝ

මේ දවස් වල අන්තර්ජාලයේ සැරිසරන මේ ජායාරුපයේ තියෙන්න සවුදි කුමාරයාගෙ සුරතල් උකුස්සො රංචුව ගුවන් යානයක ගමන් කරන දර්ශනයක්. වාර්තා වෙන ආකාරයට ජෙඩා නගරය බලා ගමන් කරන A330 වර්ගයේ ගුවන්යානයකින් ගමන් කරලා තියෙන මේ උකුස්සො රංචුවට උකුස්සො 80 දෙනෙක් ඇතුලත් වෙලා තියෙනවා. මේ සතුන් අරන් ගිය ගුවන් සේවයේ නම වාර්තා නොවුනත් සවුදියේ බොහෝ

වයසට අභියෝග කළ මෝස්තර නිරූපිකාව

වයසටයෑම ලොව ඇති ඉතාමත්ම ස්වාභාවික සිදුවීමක් වූවත් බොහෝදෙනා එහි ඇති සුන්දරත්වය නොදැකීම කනගාටුදායක කරුණකි. එමෙන්ම විලාසිතා සඟරා පිටු තුළින් අවුරුදු 40 ඉක්මවූ මෝස්තර නිරූපිකාවක් දක්නට ලැබෙන්නේ ද ඉතාමත් කලාතුරකිනි. 61 වියැති ප්‍රංශ ජාතික Yazemeenah Rossi යනු මෙම ප්‍රවාහය තුළ උඩුගං බලා පිහිනන්නියකි. බොහෝ දෙනා අවුරුදු 16 දී  නිරූපණ ශිල්පයට පාතබද්දී ඇය

ව්‍යාඝ්‍ර කුඩුවට වැටුණු පුද්ගලයා නිසා ව්‍යාඝ්‍රට වෙඩි

නැගෙනහිර චීනයේ සත්ව උද්‍යානයක ව්‍යාඝ්‍ර කුටියකට ඇද වැටුණු පුද්ගලයෙකු එම ව්‍යාඝ්‍රගේ පහරදීමෙන් මරණයට පත්විය. නින්ග්බෝ නගරයේ පිහිටි සත්ව උද්‍යානය වෙත පැමිණි චීන විශේෂ පොලිස් බලකායේ නිලධරීන් පසුව ව්‍යාඝ්‍රයා වෙඩි තබා ඝාතනය කොට ඇත. ව්‍යාඝ්‍රයාගේ ප්‍රහාරයෙන් දැඩි තුවාල ලද එම පුද්ගලයා ළඟම පිහිටි රෝහලක් වෙත රැගෙන ගිය ද එහිදී ඔහු මිය ගොස් තිබේ. ප්‍රාදේශීය

Top