You are here
Home > GOSSIP

ශිරන්ති වික්‍රමසිංහ 1973 මිස් වර්ල්ඩ් නියෝජනය කළ හැටි

ශිරන්ති රාජපක්ෂ මහත්මිය 1973 වසරේදී රූ ‍රැජින තරඟයට ඉදිරිපත් වූ බව සියල්ලම දන්නා රහසක්.ලන්ඩනයේ රෝයල් ඇල්බර්ට් හොල් හී දී මෙම තරඟය සඳහා ඇය ඉදිරිපත් වූ අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දින වල අන්තර්ජාලය තුල දැඩි කතාබහට ලක් වෙනවා.එම වීඩියෝව පහතින් නරඹන්න. https://streamable.com/ge1ph  

Titanic ආදරය යළි යළිත් අළුත් කරන ජැක් ඇන්ඩ් රෝස් ප්‍රංශයේදී මුණගැසී සිය ආදරය අළුත් කරගනී ! (Photos)

ටයිටැනික් සිනමාපටය මතකයට නැගෙන හැම මොහොතකම ඊළගට මතක් වෙන නම් දෙකක් තිබෙනවා. ඒ තමයි Leonardo Dicaprio හා  Kate Winslet ගේ නාමයන්. මුළු ලෝකයම අදත් ආදරය කරන ප්‍රේමාන්විත සිනමා කෘතියට මේ දෙන්නාගේ රංගන දායකත්ව ආකර්ශනීය නිසා ඒ දෙන්නා ගැනත් බොහෝ අය මතක් කරනවා. මේ දෙන්නාගේ ආදරයට දැන් අවුරුදු 20 යි. ඒ චිත්‍රපටයෙන් හදුනාගත්

නාසා ආයතනයේ රැකියා ඇබෑර්තුවක්‌ තිබේ

ග්‍රහ ආරක්‌ෂණ නිලධාරී තනතුර වෙනුවෙන් ඇබෑර්තුවක්‌ ඇති බවට නාසා ආයතනය දැන්වීමක්‌ පළ කර තිබේ. වසර 3 සිට 5 දක්‌වා කාලයකට සීමා වන පූර්ණ කාලීන රැකියාවක්‌ වන එහි වාර්ෂික වැටුප ඩොලර් 124,406 සිට 187,000 දක්‌වා වේ. ඇතැම් මාධ්‍ය ආයතන ඒ පුවත වාර්තා කිරීමේදී මඳක්‌ විනෝදයට බර ශීර්ෂපාඨ යෙදීම නිසා ඇඟවුණේ පිටසක්‌වළයන්ගෙන්

අපේ ජීවිත වල ගොඩක් දේවල් වෙනස් කලේ අක්ෂාගෙයි මගෙයි ඡායාරූපය

මේනකා ආයෙත් රංගනයට තැන දීල කියලා ආරංචියි? ඔව්. මම ආයෙත් වැඩ පටන් ගත්තා. ලස්සන චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී ප්‍රේක්ෂකයෝ අතරට එයි. ලොකු කාලයක් රංගනයෙන් නිහඬ වෙලා හිටියේ ඇයි? මගේ ෂොප් එකේ වැඩවලට මම යොමු වෙලා හිටියා. ඒකයි මම අවුරුදු එකහමාරක් විතර වැඩ නොකළේ. සමහරු නම් කියන්නේ මේනකාට

ප්‍රේමයෙන් බැඳුනු ධනුකගේ සහ උදයන්තිගේ එළියට ආපු ඡායාරූපයේ කතාව මෙන්න

ධනුක දිල්ෂාන් ගැන පසුගිය දවස්වල විවිධ කතා හුවමාරු වුණා. දැන් ආයෙමත් ධනුක සහ උදයන්තිගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. හැබැයි මේ ඡායාරූපය මියුසික් වීඩියෝවකට අදාල ඡායාරූපයක්. ප්‍රභාත් අකලංක ගායනා කරන දැනෙන දුක නම් ගීතයේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වන්නේ ධනුක සහ උදයන්ති. ආදරයෙන් බැඳෙන මොවුන් දෙදෙනාට එකතු වන්නට නොහැකිවී දෙපසකට වන්නට සිදුවන කතාවක් මෙහි අන්තර්ගත

‘‘මම මාලා. මට ඔයා බඳින්න ඕනෑ කියලා කිව්වා. ඊට ඉස්සෙල්ලාත් බඳින්න එනවා කියලා තර්ජනය කර තිබුණා.

ජනප්‍රිය නළු සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රථම වරට විවෘතව ප්‍රේමය ගැන අදහස් දක්වයි.    ඔහු ලාංකීය සිනමාවේ ජනප්‍රියම නළුවාය. පිට පිට 11 වතාවක් ජනතාවගේ ජනප්‍රියම නළුවා මෙන්ම තරුණ පරපුරේ ජනප්‍රිය නළුවා යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට සමත්වීමෙන්ම ඔහු කොතරම් ජනතාව අතර ආකර්ෂණය දිනාගත්

ඇන්ජලීනාට තවත් දරුවෙක්

බ්‍රැඩ් විට් ගෙන් ඈත්වූ ඇන්ජලිනා ජොලීට නැවතත් ඔහු වෙතට සමීප වන්නට අදහසක් නැතිව වගෙයි. මේ සුපිරි තරුව දැන් වෙනත් අයකු සමඟ හාදකම් පවත්වනවාලු. ඇන්ජලිනාට සමීප වී සිටින මේ අලුත් හිතවතා ගේ නම වම හෙළිවී නැහැ. ඔහු කෙබඳු වෘත්තියක නියැලී සිටින අයකු ද යන වග නම් හෙළිවී තිබෙනවා. ඔහු, ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස්

When u ලෙසටම බූටක් කෑවම!බුකිය කැළඹු boot තරුණයා සැබෑ තතු පහදයි

මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි තුළ කතා බහට ලක්වී ඇති තරුණයකු සහ ඔහු විසින් පොස්ට් කරන ලද පින්තුර පිළිබඳ පසුබිම් සිදුවීම මේ වන විට ඔහු විසින් ඔහුගේ Facebook ගිණුමේ සදහන් කොට ඇත. ඔහු මේ පිළිබඳව තරයේ  පවසන්නේ මෙය හුදෙක් හාස්‍යට සිදුකළ  වැඩක් විනා තමන් හට සිදු වූ සත්‍ය අත්දැකිමක ප්‍රතිපලයක්

අමෙරිකාව කොච්චර වෙනස් වුණත් මට ලංකාවට නම් සමාන කරන්න බැහැ.හබී කන්නෙත් මං උයන ඒවා තමයි.මං බබාව හදන්නෙ ලංකාවෙදී.

මින් වසර කිහිපයකට පෙර 2015 විවාහයත් සමගම ඇමරිකාවේ පදිංචියට ගිය ප්‍රකට නිළි අනර්කලී ආකර්ෂා දිගු කලකට පසු ලංකාවට පැමිණ තිබේ.සැමියා සහ මව සමග ලංකාවට ආ අනර්කලි පසුගිය දිනවල රටපුරා සංචාරය කරන ලද අතර සිය උපන්දින සාදය කොළඹ අවන්හලකදී සමරා ඇත්තේ ඉතා සමීප කලාකරුවන් කිහිපදෙනෙකුට ආරාධනා කරගෙනයි.ඇය පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවක්

මම නිහඬව සිටියේ ඒ ගීතවලට දායක වූ සංගීතවේදීන් ගැන හිතලා. හැබැයි මේ විදියට මගේ ගීත මංකොල්ල කන්න ගියොත් මගේ ඉවසීමේ සීමාවත් නැතිව යා හැකියි.

ඉන්ද්‍රානි පෙරේරා කියන අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායිකාවගේ ලොකු නිහැඩියාවක් අද පෙනෙන්නට තිබෙනවා. ඇයි ඒ? ගෘහස්ථ ප්‍රසංගවල නම් මම තවමත් ගී ගයනවා. එළිමහන් ප්‍රසංගවලට නම් සහභාගි වෙන්නේ නැති තරම්. 1969 ඉඳන් නිදි මැරුවා ඇතිනේ. ඒකයි මම නිහඬ වෙලා වගේ පේනවා ඇත්තේ. තවමත් ඔබ එදා ගැයූ ගී ජනප්‍රියයි. ඒත් අලුත් නිර්මාණයක් නම්

Top