You are here
Home > FOREIGN

රජ පවුලේ ඕනෑවට ඩයනා මරා දැමූ බවට කී පුදගලයාගේ කතාව බොරුවක් බව හෙලිවෙයි

පසුගිය 2017 ජුනි 19 වනදා, එංගලන්තයේ පළවන ‘යුවර් නිව්ස් වයර්‘ නමැති වෙබ් අඩවියක් මගින් මුල්වරට ප්‍රචාරය කර හරින ලද පුවතක් මේ වනවිට ප්‍රධාන ධාරාවේ නොවන වෙබ් අඩවි රාශියක් මගින් හා මුද්‍රිත ටැබ්ලොයිඩ් මාධ්‍යයේ ඇත්තක් ලෙස සලකා පතුරුවා හැර තිබේ. එහි දැක්වෙන්නේ ලෝකයම කම්පාවට පත් කරමින් 1997 දී ඩයනා කුමරිය හදිසි අනතුරකින්

අධිවේගී මාර්ගයක ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට අධික පිරිසක් මරුට! (Video)

පකිස්ථානයේ බහාවල්පුර් ප්‍රදේ්ශයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තාවල සඳහන්. අධිවේගී මාර්ගයක මෙම  ඉන්ධන ප්‍රවාහන රථය පෙරලී ගියා. ඒ අතර සිටි ඇතැම් පිරිස් දුම් පානය කරමින් සිට ඇති අතර ගින්න ඇතිවන්නට ඇත්තේ එමගින් බවටයි විශ්වාස කෙරෙන්නේ. ගින්න හේතුවෙන් යතුරුපැදි

IS සටන්කාමියෙකු පරලොව යැවූ කි.මි 3.5 ක ලොව දීර්ඝතම ස්නයිපර් වෙඩිල්ල මෙන්න! (Video)

කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ. කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය කර ඇත්තේ ඉකුත් මාසයේදී යැයි ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ආරක්ෂක අංශ මාර්ග සඳහන් කරයි. හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් ”ටොරොන්ටෝ

ලෝකයෙම ආදරය දිනාගත් ඩයනා කුමරිය ඝාතනය කලේ පිලිප් කුමරු! බුද්ධි අංශයේ ඝාතකයා සියල්ල හෙළි කරයි! (Video)

ලෝකයෙම ආදරය දිනාගත්ත ඩයනා කුමාරියයි 1997 වසරේ ප්‍රංශයේ උමං මාර්ගයක් අසලදි ඇය ජීවීතක්ෂ‍යට පත්වුනේ ඩයනා කුමරිය ගමන් ගත් මෝටර් රථය මාර්ග අනතුරකට පත්වීම නිසායී අනතුරුව එම අනතුර අභිරහස් මිනිමැරුමක් බවත් සැකයක් සහ රාවයක් පැතිර ගියද එය නිශ්විත වශයෙන් තහවුරු කිරිමට හැකිව තිබුනේ නැහැ නමුත් ඩයනා කුමරිය මියගිහින් වසර 20ක් සපිරෙනවාත්

මහවැස්සෙ තෙමි තෙමී රණවිරුවන්ට උපහාර දැක්වූ ලොව හොල්ලන ලෝක බලවතා – (Video)

පසුගිය දිනක  (22) රුසියාවේ පැවති රණවිරු උපහාර උළෙලක් අතර ධාරානිපාත වර්ෂාවක් මැද කුඩයක්ද නොමැතිව රණවිරුවන්ට ගෞරව කළ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය පැසසුම් සහගතව පුවත් වාර්තා කර තිබෙනවා. මෙම උපහාර උළෙල අවස්ථාවට පුටින් සහභාගීවන විට එහි වළාකුළින් බර කාළගුණයක් පැවති අතර පසුව පුටින් විසින් රණවිරුවන්ට මල්

භාර්යාවන් 22 යි, දරුවන් 115 යි – මෙන්න විශේෂ රජවරු ! (Photos)

සෞදිය රාජ්‍ය කියන්නේ ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා ටිකක් වෙනස් රටක් බව හැමෝම දන්නා කරුණක්. විශේෂයෙන්ම සෞදියේ විවාහය කියන්නේ 1 කින් 2 කින් නතර වෙන දෙයක් නෙමෙයිනේ, 10 ක් 20 ක් වෙනකන් යනවා. ඒ විදිහට විවාහයන් රැසක් කරගත්තු සෞදියේ ඉන්න විශේෂිත පුද්ගලයෝ කිහිපදෙනෙක් ගැනයි මේ තොරතුරු. විස්තර පහත තියෙන ඡායාරූප වලින්ම බලන්න. රජුගේ නම – saud

එංගලන්ත 20 යි 20 තරඟාවලියෙන් මහේල ඉවත් වෙයි !

එංගලන්තයේ නැට් - වෙස්ට් බ්ලාස්ට් 20/20 තරඟාවලිය සදහා ලැන්ක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරන ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන පුද්ගලික හේතුන් මත ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. මහේල එම කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට දේශීය ක්‍රීඩකයෙකු ලෙස සුදුසුකම් ලැබූයේ ඔහුගේ බිරිදගේ ඩෙන්මාර්ක සම්භවය හේතුවෙනි. ලැන්කෂයර් පිල ඩර්හැම් සමග ජූලි 7

‘අල් ජසීරා වසා දමන්න’ – අරාබි රටවලින් කටාරයට කොන්දේසි !

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සියලු සම්බන්ධතා අත්හිටුවීමත් සමග හටගත් කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවමත් නිමා වී නැත. මේ අතර දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට නම් කටාරයේ මූලස්ථානය පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම ඇතුළු ඉල්ලීම් දහතුනක්

ඉන්දියාවට ඇමෙරිකාවෙන් අති නවීන ඩ්‍රෝන යානා 22 ක් !

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉන්දියාව වෙත අති නවීන ඩ්‍රෝන් යානා 22 ක් අලෙවි කිරීමට අනුමැතිය ලබාදී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වොෂින්ටන්හි සංචාරයක් සිදු කිරීමට නියමිතව සිටියදීයි. මෙම ගණුදෙණුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 02 ක් පමණ වන බව සදහන්. මෙම ඩ්‍රෝන් යානා කිලෝමීටර් 7500 ක්

ලංකාවම ආදරේ කරන අධිරජ ධර්මාශෝක නාට්‍යයේ අශෝකගේ සැබෑ ජීවිතය මෙන්න ! (Video)

මේ දිනවල ලංකාවම ආදරය කරන චරිතයක් තමයි අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේ අශෝක චරිතය. අශෝකගේ සැබෑ ජීවිතය පිළිබඳව ඔබ දන්නවාද? ඔබ ආදරය කරන අශෝකගේ සැබෑ ජිවිතේ නම සිද්ධාර්ත් නිගම්. 2000 වසරේ සැතම්බර් 13 උපත ලබා තිබෙන සිද්ධාර්ත් ජිම්නාස්ටික් ශූරයෙක්. පහතින් නරඹන්න ඔහුගේ හැකියාවන්...... https://youtu.be/eF9bGSNqTOc   https://youtu.be/F-NCoVFz0u0   https://youtu.be/bZZsIjMlVWI

Top