You are here
Home > FEATURE > Travel with Reporter

තිවංක පිළිමගෙයි සිතුවම් අතර පිටසක්වල ජීවීන්ගේ සිතුවම්?

පිට සක්වල ජීවීන් පිළිබඳ මේ වන විට විවිධ කතා ගොඩ නැගෙමින් තිබේ. අතීත ලක්වැසියා පිටසක්වල හි විසූ විවිධ ජීවින් සමඟ සබඳතා පැවැත් වූවේ ය යන්න මතයකි. එහි ඇති ඇත්ත නැත්ත තහවුරු කීරිමට මෙතෙක් හැකියාවක් ලැබී නැත. එහෙත් නැවත ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට අප මෙහෙයවන සිතුවම් රැසක් පොළොන්නරුව තිවංක පිලිම

දේදුණු පාලම උඩ හැන්දෑවේ!

Travel with Reporter වැඩසටහනේ  දෙවන කොටස අරගෙන අපි ආවා.අපි කතා කරන්න යන්නේ  දේදුණු පාලම ගැන.කළුතර දිස්ත්‍රික්කයේ නාර්තුපාන ප්‍රදේශයේ තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. මේ පාලම හදන්න කලින් තිබ්බ පරණ පාලම ඒක ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ වතු වලට යන්න පහසු වෙන්නයි හදල තිබුනේ,ඒත් අද නම් ඒ පාලම කඩා වැටිලා.මේ තියෙන්නේ ඒ කඩා වැ‍ටුන

Top