You are here
Home > FEATURE (Page 2)

මහනුවරදී අසාර්ථක වූ වෙදැදුරන්ගේ උත්සාහය , දේශපාලනය, මාධ්‍ය සහ පෝලන්තය – අපේ රට දියුණු වෙයිද මෙහෙම? – අනිවාර්‍යයෙන් කියවන්න

මේ ලෝප්‍රකට නැශනල් ජෝග්‍රෆික් මාධ්‍ය ආයතනය විසින් 1987 වසරේ ලොව විශිෂ්ටතම ඡායාරූපය ලෙස තෝරාගත් චායාරූපයයි. මෙහි දැක්වෙන්නේ Dr. Zbigniew Religa නම් පෝලන්ත ජාතික ශල්‍යවෛද්‍යවරයා විසින් අපමණ බාධක මැද්දේ එරට ප්‍රථම හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මය නිම කිරීමෙන් පසු රෝගියාගේ තත්වය පරීක්ශා කරමින් සිටිනා අයුරුයි. පැය විසිතුනක් පුරා දිවුනු ශල්‍යකර්මයෙන් අනතුරුව විඩාවට පත් ඔහුගේ

නූතන සිංගප්පූරුවේ පියා – ලී ක්වාන් යූ

නූතන සිංගප්පූරුවේ පියා ලෙස සැළකෙන ලී ක්වාන් යූ මිය ගොස් 2017 මාර්තු 23 වනදාට වසර දෙකක් සම්පූර්ණ වුණා. ඒ හේතුවෙන් අපි තීරණය කළා ලී ක්වාන් යූගේ ජීවිත කතාව පිළිබඳව සහ ඔහු සිංගප්පූරුව සංවර්ධනය කළ ආකාරය පිළිබඳව යම් විස්තරයක් ඔබට ගෙන එන්නට. ලී ක්වාන් යූ උපන්නේ 1923 සැප්තැම්බර් 16 වනදා සිංගප්පූරුවේදී. ඔහුගේ

“ලොකු පුතාට මී පාසානම් කැව්වා, චුටි පුතාගේ මුණට කොට්ටයක් තියලා තද කරගෙන හිටියා

” මිනිස්සු විශ්වාස කරන්න අමාරු කාලයක් මේක. ඒ වගේම තමයි ආදරේ කියලා පුංචි වයසෙදි හැඟීමට වහල් වෙලා ගන්න තීරණ නිසා ජීවිත පවා විනාශ වෙලා යනවා. ඒ විදිහට තමන් ආදරේ කරලා විවාහ වෙලා මවක් වූ තරුණියකට අත්වුණු ඉරණමක් ගැන කියවෙන සංවේදී කතාවකි මේ. “මට චුටි පුතා ලැබෙන්න ඉන්දෙද්දී හීරාන්ගේ වෙනසක් දැක්කා. ගෙදර ඒම ටික ටික අඩුවුණා.

ජීවිතයේ වටිනාම දෙදෙනා බිරිඳ සහ දරුවා බව පෙන්වීමට බිරිඳ අනුරාධිකා ගේ සහ පුත් ඒඩන් ලුක් ගේ නම් Tattoo ගහපු තීක්ෂණ අනුරාධ – Photos

තීක්ෂණ අනුරාධ කියන්නේ රසික හදවත් රැසක් දිනාගත් ජනප්‍රිය ගායකයෙක් , තීක්ෂණගේ පවුලට එකතු වනු අලුත් සමාජිකයා නිසා තීක්ෂණ මේ දවස්වල පවුල එක්ක තමයි වැඩිපුරම ගත කරන්නේ, තික්ෂණගේ පුංචි සුරතලා ඒඩන් ලුක් ගැන කිසිදු තොරතුරක් තීක්ෂණ පල කරේ නෑ පසුගිය දවසක තීක්ෂණ අමුතුම දෙයක් කරලා තිබුනා . ඒ ඔහුගේ බිරිඳ සහ පුතනුවන්

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට එකම විසදුම දෙමළ ඊළමක් !වයිකෝ බුරයි

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ගොස් පැමිණි වයිකෝ චෙන්නායි ගුවන්තොටුපලේ දී ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබිනි. ‘‘මට වසර 16යි මාස

ඉවත දමන තේ බෑගයකින් රුව ලස්සන කරගන්න හැටි දන්නවාද?

තේ බෑගයකින් (Tea Bag)  තේ පානයක රස විඳිනවාට අමතරව එලෙස භාවිතා කරන ලද තේ බෑගයකින් ලබා ගත හැකි තවත් සැඟවුණු වාසි රැසක් තබෙන බව ඔබ දැනසිටියාද? ගෙදර දොරේ අවශ්‍යතා හැරුණු විට රූපලාවන්‍ය කටයුතු රැසක් සඳහා තේ බෑග් යොදා ගත හැකියි. දවස පුරා හිරුකිරණට දිගු වෙලාවක් නිරාවරණය වන ලෙස සිටීමෙන් පිළිස්සුණු ඔබේ

දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම

ජීවිත 22ක් බේරගන්න තම ජීවිතය පුද කළ නිළමෙ මල්ලීගේ කතාව!

ඊයේ දින හපුතලේ -බෙරගල මාර්ගයේ උඩවිහාරගල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් මාර්ගයෙන් ඉවත පැන සිදු වූ දරුණු රිය අනතුරෙන් දෙදෙනෙකුට ජීවිත අහිමි වී 22 දෙදෙනෙකු තුවාළ ලැබීය. පොලීසිය සදහන් කර ඇති අන්දමට බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට එය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. තිරිංග ක්‍රියා

තම මිණිය කුණු වෙන හැටි මිනිසුන්ට පෙන්වා අනිත්‍ය වටහා දුන් මහකන්ද ආරන්‍යයේ ලොකු හාමුදුරුවෝ

මිනිසුන් උපතේ සිටම මරණය දක්වාම අප මුදල්, ධනය , රූපය ගැන වඩාත් සැලකිල්ලක් දක්වනවා. ඒ සාධක අතරින් බොහෝ දේනා රූපය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා අද සමාජයේ නම් එය එක්තාර රෝගයක් ලෙසත් ගත හැකි. රූපය ලස්සනට තබා ගැනීම සඳහා ඇතම් පුද්ගලයින් අනිසි උත්සහයක නිරත වනවා. රූපයට අශාවෙන් පෙළෙන මිනිසුන් එය ක්ෂනයෙන් විනාශ

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඇතුළේ නොකියවෙන කතාව තමයි බීච් බෝයි සංස්කෘතිය… මමත් බීච් බෝයි කෙනෙක්!

ලංකාවේ බීච් බෝයිස්ලා කිව්ව ගමන් ඕන කෙනෙක්ගේ ඔලුවේ මැවෙන්නේ හොඳ චිත්‍රයක් නං නෙවෙයි. කුඩු විතරක් නෙවෙයි සුද්දෝ පාවිච්චි කරන හැම ජාතියකම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, සුද්දෝ සුද්දියෝ එක්ක නිදාගන්න, මේ දේවලින් එදා වේල හොයාගන්න බීච් එකේ ඉන්න කොල්ලො ටිකක් තමයි බීච් බෝයිස් කිව්ව ගමන් ඔලුවෙ මැවෙන්නේ! ඒක වැරදියි කියලමත් කියන්න බෑ.

Top