You are here
Home > FEATURE

උන්ට හමුවුණු උඹලට හමු නොවුණ ප්‍රේමයේ රහස ! – අනාගත ප්‍රංශ නායකයාගේ පෙම් පුවත

මේ ඉන්නේ තව දින කීපයකින් ප්‍රංශයේ නායකයා වීමට නියමිත 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ 64 හැවිරිදි බිරිඳ. මේ ගොල්ලන්ගේ අවුරුදු 25 ක පරතරයේ පෙම් කතාව පටන් ගන්නේ එමානුවෙල්ට වයස 16 කාලේදී . ඒ කාලේ බ්‍රීෂිට් ඔහුගේ නාට්‍ය කලා ගුරුවරිය, යාළුවෙන්නෙත් නාට්‍යයක් පුරුදුවෙන අතරේ. අවුරුදු 40 ක් විතර වූ ඇය  එතකොටත් කසාද

අතීතයට යන්න පුළුවන් උමගක් චීනයේ තිබෙන බව ඔබ දන්නවද?

කාලය හරහා ගමන් කරන විදිහ ඔබ දැක තිබෙන්නේ චිත්‍රපට වලින් සහ කාටූන් වලින් වෙන්න පුළුවන්.ඒත් ඔබ දන්නවාද එවැනි උමගක් ඇත්තටම තිබෙන බව.ඒ චීනයේ ගොයිචෝ නම් ප්‍රදේශයේය.මෙම උමග දිගින් මීටර් 400ක් පමණ වෙනවා.මෙම උමග හරහා යමෙක් ගමන් කරහොත් ඔහුගේ ජංගම දුරකථනයේ වෙලාව  පැයක් පමණ ආපස්සට යනවලු.ඔබ මෙම උමගට ඇතුල්වෙන විට සටහන්

එක පින්තූරයක් නිසා සැමියා බිරිය දික්කසාද කල හැටි

පහත සඳහන් වන පිතූරය නිසා සැමියා මෙම කාන්තාව දෙවරක් නොසිතා දික්කසාද කර දමනවා.බලන්නකෝ ඔබට එය සිතා ගැනීමට හැකිවේද කියා!මෙම කාන්තාවගේ සැමියා දින 20ක් පිට පලාතක ‍රැකියාවක නිරත වෙනවා.එම නිසා එය මතක තබා ගැනීම සඳහා චායාරූපයක් ලබා ගන්නවා.බැලූ බැල්මට එය ඉතා අහිංසක ස්වරූපයක් ගත්තත් එහි සමීප රූපයක් ඔහු විසින් ලබා ගන්නවා.ඔහු

සෝම්බි වසංගතයක් ඇත්තටම සිදුවෙන බව සොයා ගනියි.(Reporter Special)

සාමාණ්‍යයෙන් ඔබ සෝම්බි ගැන අහල දැකල තියෙන්නේ චිත්‍රපට සහ විවිද කතා වලින්නෙ.හැබැයි එහෙම සෝම්බි ප්‍රහාරයක් ඇත්තටම ඇතිවෙන්න ලොකු අවධානමක් තියෙනව කියල මේරි ලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ සෛල ජීව විද්‍යාංශයේ මහාචාර්ය ජොනතන් මහතා පවසනවා.දැනටමත් අප අතර සෝම්බි වෛරසයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතිනවා. අතිශය මාරාන්තික ජලභීතිකා රෝගය මීට හොඳම උදාහරණයක්. සාමාන්‍යයෙන් ජලභීතිකාව රෝගය වැලඳුනාම හමුවන

ටයිටැනික් ගිලී සියවස සමරද්දී ගිලී ගිය ටයිටැනික් පරදන නෞකාව

ටටිටැනික් නෞකාව 1912 දී ගිලී ගියා.එය සැලකෙන්නේ මෙතෙක්  ලොව බිහිසුනම නාවික අනතුර ලෙසයි.එම නෞකාව ගිලීමේන් සියවන සැමරුම සමරද්දී එම නෞකාවටත් වඩා අඩි 100ක් දික මිහිමත විශාලම නෞකාව වන කොස්තා කොන්කෝඩියා නෞකාව ගිලීගියේ අසාමාන්‍ය ආකාරයකටයි.3206 ක සංචාරකයන් ඇතුලු පන්දහසක පමණ පිරිසක් ගමන් ගත් මෙම නෞකාව අනතුරකට ලක්වූයේ නැවේ බඳ ගල්පරයක වැදීමෙනි.ගිලී

සංග්‍රාම ලොවේ ”පියාඹන යුධ ටැංකිය” (Photos)

සංග්‍රාම ලොවේ නිමැවුම්කරුවන් විසින් යුදමය අවස්ථාවකදී ගුවන ආවරණය කිරීම සඳහා ගත් උත්සාහයක එක් ප්‍රතිඵලයක් ලෙස MI24 හෙලිකොප්ටරය 1969 දී රුසියානුවන් විසින් නිපදවන ලදී. ගුවනේ ගමන් ගන්නා විට මෙන්ම ගුවනේ නවත්වාත්, ගුවනේ සිට ගුවනටත්, ගුවනේ සිට ගොඩබිමටත් පහර දීය හැකි මෙම හෙලිකොප්ටරයට පැයට 240 km වේගයකින් ගමන් කළ හැක. අවි බලය මිනිත්තුවකට

වසරකට ඒඩ්ස් රෝගීන් මිලියන ගණනක් හදන මරණයේ දේවදූතියන්ගේ ගණිකා නිවස්නය මෙන්න

මේ තවත් රතු දිස්ත්‍රික්කයක් පිළිබඳ කතාවක්.මෙය පිහිටා තිබෙන්නේ නයිජීරියාවේය .මෙම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඒඩ්ස් රෝගයට ගොදුරුවීමේ අවධානම පවතිනවා.මෙම කාන්තාවන් හමුවීමට වසරකට  මිලියන ගණනක සේවාදායකයන් පිරිසක් පැමිණෙන අතර.එම පිරිසෙන් මිලියන 10ක් පමණ වසරකට  ඒඩ්ස් රෝගයට ගොඳුරු වන බව වාර්තා වෙනවා.එම නිසා මෙම කාන්තාවන් සඳහා "මරනයේ සුරදූතියන්" යන විරුධාවලි නාමයද

විශ්වයේ නව සොයාගැනීම් වලට අභියෝගයක් වන ශ්‍රී ලංකාවේ සක්වල චක්‍රය (Video)

පුරාවිද්‍යා වටිනාකමකින් යුතු අනුරාධපුර රන්මසු උයනේ ඇති සක්වල චක්‍රය පිළිබද පුරා විද්‍යාඥයින් විසින් විවිධ මත ඉදිරිපත් කරනවා. එවැනි නවතම මතයක් මේ වන විට යලි කතා බහට ලක්ව තිබේ. මෙක්සිකෝවේ කුකුල්කාන් පිරමිඩයට සමානකම් රැසක් මෙහි දැක්වෙන බවයි නවතම තොරතුරු වලට අනුව හෙළිකර ඇත්තේ. මේ පිළිබද වීඩියෝව පහතින් නරඹන්න. https://youtu.be/tCfkg0vSqWA

මිනිසුන් එක්ක හැදෙන අවසන් තල්මසා උපත ලැබූ හැටි

මිනිස් ඇසුරේ හැදීවැඩෙන ‘Orca’ වර්ගයේ අවසන් තල්මස් පැටවා උපත ලැබුවේ සැන් අන්තෝනියෝහි ‘SeaWorld’ ජල උයනේදී. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ජල උයන තුළ ‘Orca’ වර්ගයේ තල්මසුන් විසිතුන් දෙනෙකු රඳවා සිටිනවා. මින් පසුව කිසි දිනෙක  ‘Orca’ වර්ගයේ තල්මසුන්  ‘SeaWorld’ ජල උයනේදී බිහි නොකිරීමටයි ආයතනය තීරණය කර තිබෙන්නේ. https://www.youtube.com/watch?v=cvPVAWJk9K4

Top