You are here
Home > EDUCATION

ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තරව ජයග්‍රහණය කිරීම පාසල් දරුවන්ගේ වගකීමයි – ජනපති

අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණය කිරීමේ වගකීම පාසැල් දරුවන් හමුවේ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ඊයේ(27) පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රටක ඉතිහාසය සහ ජීවිතයක ඉතිහාසය,

සාමාන්‍ය පෙළ පළමු තැන විශාඛාවට…දෙවැනි තැන මහාමායාවට…දක්ෂයන් මෙන්න!

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මහනුවර මහාමායා  බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහයි. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව තෙවන ස්ථාන දෙකක් ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ සුගත් රවිඳු සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ එම ස්ථාන

මොකද්ද මේ ක්‍රිබ්(Cr-I-B) එක කියන්නේ ? ක්‍රිබ් එක ගැන දැනගත යුතු තොරතුරු 8 ක් !

ඔය යාලුවෝ යාලුවෝ කතා කරන තැන් වල එහෙම “ක්‍රිබ් එක” කියන වචනේ අහන්න ලැබෙනවනේ. හැබැයි ඕක සමහරු හිතන්නේ නිකම් ‘ක්‍රැබ්‘ වගේ ඒ කිව්වෙ කකුළු මස් වගේ සීන් එකක් වෙන්න ඇති කියලා. හැබැයි ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ වැඩ කරන කෙනෙක් නං ක්‍රිබ් එක කිව්වහම මොකද්ද කියලා දන්නවා. ක්‍රෙඩිට් කාඩ් එහෙම අරගෙන ගෙවන්න

මාතෘ භූමියේ ප්‍රෞඩත්වය ඔසවා තබමින් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෝ (සියළුම ඡායාරූප)

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන "ජාතික සම්මාන  උළෙල 2017 " පසුගියදා(20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.   මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ , මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී

ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි !

වරාය නගරයේ ඉදිකිරීමත් සමග ශ්‍රී ලංකා සිතියමේ යම් වෙනසක් සිදුවන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි. මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවයි. කොළඹ ප්‍රදේශය සිතියම් ගත කිරීමේදී විශේෂ වෙනස්කමක් දැක ගැනීමේ හැකියාවක් උදාවනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ගුවන් යානයකට මගීන් ගොඩවන විට ගුවන් සේවිකාවන් අත් පිටුපසට කරගෙන සිටින හේතුව ඔබ දන්නවාද?

ඔබ නිතරම වෙනත් රටවල්වල සංචාරය කරන්නේ නම් ගුවන්යානයට ගොඩවන විට මගීන්ට ආචාර කරන්න සිටින ගුවන් සේවිකාව අත් දෙක පිටුපසට කරගෙන සිටිනවා දැක ඇති. එය දකින කෙනෙකුට සාමාන්‍ය දෙයක් වූවත් එහෙම කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා. ගුවන් සේවිකාවන් ඔවුන් ගමන් කරන ගුවන්යානයේ සිටින මගීන් සංඛ්‍යාව නිවැරදිව දැනගෙන සිටිය යුතුයි. ඉතින් මේ සඳහා ඔවුන් විශේෂ

බලංගොඩ මානවයාගේ දරුවන්ගේ දත් හමුවෙයි…

බළන්ගොඩට ආසන්න පනාන මැද්දෙකන්ද ප්‍රදේශයේ අළු ගල්ලෙනෙහි ජීවත්වූ මානවයන්ගේ දරුවන්ගේ යැයි සැලකෙන දත් කිහිපයක් ඉකුත් 16 වනදා හමුවී ඇත. මේ දිනවල බළන්ගොඩට නොදුරු පනාන අළුගල්ලෙනෙහි කැණීම් වලින් හමුවූ පුරා වස්තු පිළිබඳව අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශ ප්‍රධානී ජේ‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මේ බව සඳහන් කලා. මහාචාර්යවරයා ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ

රටක තරුණ ජවය ආණ්ඩුවේ රස්සා ඉල්ලගෙන මහපාරට එන්නේ ඇයි? – භාතියගෙන් සැර කතාවක්! (Photos)

දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංග වලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන තරුණ කදවුරු මාලාවේ පළමුවැන්න ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් තුන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් පසුගියදා ''රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය'' තරුණ

කොළඹ සරසවියේ නේවාසිකාගාරයේ ගැටුමක් – 04 ක් රෝහලට !

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් බොරැල්ල - ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයක ඊයේ(08) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් සිසුන් හතරදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී ඇති බවයි. ගැටුම හේතුවෙන් එම නේවාසිකාගාරය තාවකාලිකව වසා දැමීමට කටයුතු කොට

Top