609
You are here
Home > DOCUMENTRY (Page 2)

නොරොච්චෝලේ පරිසරයට කරපු හදියක්

ශ්‍රී ලංකාවේ වත්මන් බලශක්ති අවශ්‍යතාවයෙන් 50% ක්ම නිෂ්පාදනය වන්නේ නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයෙන්ය. මෙගාවොට් 900 ක ධාරිතාවයෙන් යුක්ත මෙම විදුලි බලාගාරයේ විදුලි ජනන 03 ක් මගින් විදුලි ජනනය සිදු කරන්නේ විදුලි ඒකකයක් සඳහා රුපියල් 7.50 ක වැනි මුදලක් වැය කරමින්ය. ජල විදුලියට පසුව ඉතා ලාභදායී ආකාරයට විදුලිය නිපදවීමට මෙම

BRT – ගාලු පාරේ ට්‍රැෆික් නැති කරන්න හදන අලුත්ම ක්‍රමය

වාහන පිරුණු මාවත, සෙනග පිරුණු බස් රථ, කන් බිහිරි කරවන සද්දේ, පැය ගණන් පාරේ රස්තියාදුව කියන්නේ කොළඹට අලුත් දෙයක් නම් නෙවෙයි. කොළඹට ආසන්න පැත්තක ඉදල කොළඹ නගරයට එනවා කියන්නේ ගොඩක් කාලය කා දමන ගමනක්. විශේෂයෙන් පාසල් නිමවෙන වේලාවන් වල දී, කාර්යාල වේලාවන් අවසන් විට දී එන එක ගැන හිතන්නවත් අකමැතියි

දර්ශනය, විද්‍යාව හා සමාජ ජාල

යූර්ගන් හබමස්‌ (Jurgen Habermas) යනු ෆ්රැන්ක්‌ෆර්ට්‌ ගුරුකුලය සතු අතිsශය වැදගත් ජීවමාන මහා දාර්ශනිකයා ය. සමාජ විද්‍යාව, සන්නිවේදනය, දේශපාලන විද්‍යාව, පශ්චාත් නූතනවාදය ඇතුළු විෂය රාශියක ම පරපාප්‍ර්ත මහා ප්‍රාඥයකු වන ඔහු විද්‍යාව සම්බන්ධව පවා සංකල්ප (උදා - Reconstructive Science) ඉදිරිපත් කොට තිබේ. වයස 87ක්‌ වන ඔහු ප්‍රසිද්ධ දේශන ආදිය සඳහා සහභාගි

ඓතිහාසික රංගිරි විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවධානමක්

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශ්‍රී විභූතිය මැනවින් පිළිබිඹු කරන ස්ථානයක් ලෙස සැලකෙන රංගිරි දඹුලු විහාරය එක්සත් ජාතීන්ගේ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ‍මේවන විට මතුව තිබේ. මෙම අවදානම මතුව ඇත්තේ එම විහාරස්ථානයේ පෞරාණික බවට හානිවන ආකාරයෙන් මෑතක සිට සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) පවසයි. ශ්‍රී

ඔලිම්පික් වත ගොත බිදක් ඔබ වෙත

2016 ගිම්හාන ඔලිම්පික්, නිළ වශයෙන් Games of the XXXI Olympiad සහ Rio 2016 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලයි. 2009 ඔක්තෝබර් 2 දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හිදී පැවති 121 වැනි IOC සැසියේදී 2016 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය

නිවැරදිව වෙලාව දක්වන වසර 90 ක් පැරණි ලංකාවේ ලොකුම ඔරලෝසුව

ලෝකයේ ලොකුම ඔරලෝසුව ඇත්තේ හිරු නොබසින රාජ්‍යයේය. ඒ බිග්බෙන් ඔරලෝසුවයි. නමුත් ශ්‍රී ලංකාවේ ලොකුම ඔරලෝසුව ඇත්තේ දික්වැල්ලේ වැවුරුකන්නල මහා විහාරයේ බව දන්නේ කියෙන් කී දෙනාද. සුවිශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි නිසා දෙස් - විදෙස් සංචාරකයින්ගේ හා සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම පින් බිමෙහි පිහිටි චෛත්‍ය රාජයාණන්ට පැය භාගයකට වරක් ශබ්ද පූජාවක්

ඔලිම්පික් ගිනි සිළුවේ කතන්දරේ

ලොව පළමුවරට ඔලිම්පික් උළෙලක් පැවැත්වූයේ ක්‍රි:පූ 776 දීය. එතැන් පටන් සෑම වසර හතරකට වරක්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවත්වුණා. ඔලිම්පික් හා සැබඳි සුවිශේෂීම දේ තමයි ඔලිම්පික් ගිනි සිළුව.ඔලිම්පික් ගිනි සිළුව දල්වා සෑම ක්‍රීඩකයකුම අනිවාර්යයෙන් අතින් අත යවා ග්‍රීසිය පුරා රැගෙන ගොස් ඔලිම්පියා හි "හේරා" දෙවඟනට අයත් දේවස්ථානයෙහි අල්තාරයක් මත විශාල තැටියක

රිලාගල කඳු යාය ඉකිලන හඬ අහල්ලා – ගැටමනු පුතුණුවන් විලසින් නැගිටපල්ලා

රටේ ප්‍රධාන පුරවැසියාගේ අවධානය පිණිසයි. රිලාගල යාය ගල් කොරියකට බදු දෙයි. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග‍්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇත. 1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ඇති මහයාය වනාන්තරය හෙක්ටයාර 339 කින් සමන්විත වන අතර No: FR8634 ගැසට් පත‍්‍රය මඟින් මහයාය රක්ෂිතයක් ලෙස නම් කර ඇත.

ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි, එකම පන්තියේ අපි ගල් ගැසිය යුත්තේ කාටද ?

ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි, පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධව ද කිසිදු කතාබහකට මා අකැමතිය . පොලු ගත්තෝය, ගල් ගැසුවෝය, තුවාල සිදුවිය ,පොලීසිය පැමිණියේය , සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලු මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි. මේ අවස්ථාව අප සාකච්ඡා කළ යුතු මොහතකි . එදා

මොරගහකන්දේ සැඟවුණු පැත්ත..

මොකද්ද මේ මොරගහකන්ද?  ගොවි පවුල් අනාතයි ද? මහවැලි මහා සංවර්ධන සැලැස්මේ අවසාන ජලාශය ලෙස නම් කර තිබුනේ මොරගහකන්ද ජලාශයයි. නමුත් එදා මෙදා තුර මෙය සැලසුම් වලට පමණක් සීමා විය. වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු මහවැලි අමාත්‍ය ලෙසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වස් 2007 ජනවාරි 25 වන දා ප්‍රථම වතාවට

Top