You are here
Home > DOCUMENTRY

පුදුම හිතෙන ප්‍රදේශයක එළවලු වගා කරන ගාල්ලේ ගොවියෝ…

පසුගිය වසරේ රජයෙන් ලැබුණු මිලියන 10 කට ආසන්න මුදල යොදවමින් ගාල්ල උක්වත්ත බටහිර සමෘද්ධි ආදර්ශ ගම්මානයේ විශාල ව්‍යාපෘතියක් කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කලා. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ සහයෝගය ඇතිව හෙක්ටයාර 92 ක් වන ගොවිබිම් මෙසේ සංවර්ධනය වෙමින් පවතිනවා. මුළු ජනගහනය 1801 ජීවත් වන ගමේ පුරන් කුඹුරු අක්කර 200 කට

Busy නිසා Life එක බැලන්ස් නැද්ද? මෙන්න බැලන්ස් එක හදාගන්න උපදෙස් 9 ක් !

රැකියා ජීවිතෙයි පෞද්ගලික ජීවිතෙයි අතරේ සමබරතාවයක් පවත්වාගැනීමේ වැදගත්කම කියන එක හැමදෙනෙක්ම හිතට ගන්න උවමනා වෙන්නෙ ඒක කාර්යබහුලත්වයත් එක්ක අමතක වෙලා යන්න ඉඩ තියෙන නිසා. මේ බැලන්ස් එක බිඳවැටුනම මානසික ප්‍රශ්න,සෞඛ්‍ය  ප්‍රශ්න, පවුල් ප්‍රශ්න වගේම රැකියා කටයුතුවලදි අකාර්යක්ශම වීමත් සිද්ධ වෙනවා. ඒ හින්දා රස්සාවම නෙමෙයි ජීවිතේ. ඔෆිස් එක ගෙදර කරගන්නෙ නැතුව

දීපවාලී ආලෝකය තුළින් මතුකළ ගිණිකෙලි දුමාරය (ඡායාරූප)

ඉන්දියාවේ දිල්ලි අගනුවර දීපවාලි සැමරුම් වෙනුවෙන් දැල්වුණු විශාල ප්‍රමාණයේ ගිනිකෙළිවලින් නැගුණු දුමාරය නගරයේ වායු දූෂණය ඉතා අනතරුදායක මට්ටමකින් ඉහළ නැංවීමට හේතුවී තිබේ. ගිනිකෙළි සංදර්ශනවලින් වර්ණවත් වූ උත්සව රාත්‍රිය ගෙවූ දිල්ලි නගර වැසියෝ පසුදා තද දුමාරයකින් වැසී අඳුරු වූ උදෑසනක අවදි වූහ. උතුරු ඉන්දියාවේ ඉතාමත් වැදගත් හින්දු ආගමික උත්සවයක් වන දීපවාලි සුර අසුර

හිට්ලර්ගේ භූගත බංකරය (ඡායාරූප)

දෙවන ලෝක මහා යුද්ධයේ අවසන් අදියරේදී නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් රැඳී සිටි ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන භූගත බංකරයේ ආකෘතියක් බර්ලින් නගරයෙහි ප්‍රදර්ශනය කෙරෙයි. හිට්ලර් සිය අවසන් දිනකීපය එවැනි බංකරයක් තුළයි ගතකොට තිබේ. හිට්ලර්ගේ කාමරය සහ කාර්යාලයේ ආකෘතියක් නිර්මාණය කොට ඇති අතර, එහි තබා ඇති ගෘහ භාණ්ඩ මුල් බංකරයේ තිබුණු ඒවා නොවෙයි. මේ

ලෝක වාර්තා තියපු අපේ රටේ පුංචි ආතර් සී ක්ලාක්!!!

දෑඅවුරුද්දකට ඉහත්තේ එළිය වැටුණු ඒ දවස පිරී තිබුණේ බලා‍පොරොත්තුවලින්මය. තාත්තාගේ අතැඟිල්ලක එල්ලුණු පුංචි පුතෙක් කිරිකොක් පාට ඇඳුම ඇඟලා පුංචි පාස‍ලේ, පුංචි ගේට්ටුවෙන් අලුත් ලෝකයකට පා එසෙව්වේය. මට අලුත් දේවල් ගොඩක් කරන්න පුළුවන් නේද තාත්තේ? පුංචි පුතා තාත්තාගේ කනට හෙමින් කීවේ සතුටු සිනා මුව පුරවාගෙනයි. පුංචි පුතාගේ සිතේ පිරී තිබුණේ ලොකු

වෙඩි වැදී මියගිය මල් කැකුළ – මොහොම්මද් අල් දුර්වා (Video)

වසර දහසයකට පෙර අද වැනි දිනයක ගාසා තීරයේදී වෙඩි වරුසාවකට මැදි වුණු දොළොස් හැවිරිදි පලස්තීන දරුවෙක් වූ "මොහොම්මද් අල් - දුර්වා" අවාසනාවන්ත ලෙස මිය ගියා . 2000 වසර වන විට ගාසා තීරය යනු හුදෙක්ම මරණය සින්නකර ගත් බිම්කඩක් පමණකි. අහිමි වන එක් ජීවිතයක් ගාසා තීරයේ වැතිරී රුධිරයෙන් නැහැවෙන වැලි කැටයකට වඩා

ජනතාවට තෘප්තිමත් සේවයක් ලබාදිය නොහැකිනම් භෞතික සම්පත් කෙතරම් දියුණු කළත් ඵලක් නැහැ – ජනපති

ගොඩනැගි කොපමණ ලස්සන වූවත්, එහි නව තාක්ෂණික උපකරණ තිබුණත්, සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවට සේවය සැලසීමේදී ඔවුන්ට තෘප්තිමත්භාවයක් ඇතිකළ නොහැකි නම් තාක්ෂණික උපකරණ, මෙවලම් කොතරම් අලූත් වූවත් අපිට සෑහීමකට පත්වීමට පුළුවන්කමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නව තාක්ෂණික උපකරණ සමග සේවාවන් තුළ ඇතිවන කාර්යක්ෂමතාවය සහ විධිමත්භාවය සේම පැමිණෙන ජනතාවට සුහදශීලි සේවාවක්

ඕමාර්ගේ නිරුවත් ගැහැනු!!! (photos)

සුප්‍රසිද්ධ මැක්සිකානු චිත්‍ර ශිල්පියෙකු වන ඕමාර් ඔරිට්ස් (Omar Ortiz) සැලකෙනුයේ නිරුවත් චිත්‍රකලාවේ අති දක්ෂ නිර්මාණකරුවෙකු ලෙසයි. 1977 මැක්සිකෝවේදී උපන් මෙම නිර්මාණකරු 2002 වසරෙව් සිය ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනයේ සිට මේ දක්වා ලෝකප්‍රකට නිර්මාණ රැසක් එළිදක්වා ඇත. ශ්‍රී ලාංකීය කලාකාමී ජන මනස ප්‍රබෝධමත් කරනු පිණිස ඔහුගේ නිර්මාණ වලින් කිහිපයක් අප ඔබ වෙත ඉදිරිපත්

Top