198
You are here
Home > DEVELOPMENT (Page 2)

කටුනායක ගුවන්තොටුපොළේ නවීකරණ කටයුතු හේතුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ධාවන පථයේ නවීකරණ කටයුතු වෙනුවෙන් අද(04) සිට කටුනායක ප්‍රදේශයේ විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව, අද සිට ලබන අප්‍රේල් මස 06 වන දා දක්වා සෑම දිනක ම පස්වරු 3.00 සිට පසු දින පෙරවරු 9.00 දක්වා මෙම විශේෂ රථවාහන ධාවන සැලැස්ම ක්‍රියාත්මක වේ. එම

ඇවන්ට්ගාඩ් පවරා ගැනීමෙන් නාවික හමුදාවට කෝටි 226 ක ආදායමක් !

ඇවන්ට්ගාඩ් සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරි කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමෙන් අනතුරුව, 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයාදීමට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි. 2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මෙහෙයුම් 6,371 කදී ඔවුන් මෙම ආදායම උපයා ඇත. 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ට්ගාඩ්

තරුණ කණ්ඩායම් සමග කෘෂිකර්මය පෙළබවිමට ජනපතිගේ ඉලක්කයයි

කෘෂිකර්මාන්තය තුලින් රට ස්වයංපෝෂිත කිරීම සහ වසවිස නැති ගොවිතැනක් රට තුල ස්ථාපිත කිරීම උදෙසා ජනාධිපති කාර්ය්‍යසාධන බලකායේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත්කිරීමේ සාකජාවක් අද (04)ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එහිදී ආහාර නිෂ්පාදන කාර්ය්‍යසාධන බලකායේ අධ්‍යක්ෂ විජේරත්න සකලසුරිය මහතා ප්‍රකාශකරනුලැබුවේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීම නිසා කෘෂිකර්මාන්තය කඩාවැටීමට ප්‍රධාන හේතුවක් බැවින් ඔවුන්ව දිරිමත්කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී

2017 පාඨලී කොළඹ කණපිට පෙරළයි ! (Video)

රටට අළුත් අත්දැකීමක් වූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ආරම්භයේදී අභියෝග කිහිපයකට මුහුණදීමට සිදුවිය. නිවැරදි ව්‍යාපෘති හඳුනාගැනීම, ඒවායේ ශක්‍යතා අධ්‍යයන සිදුකර පරිපූර්ණ ව්‍යාපෘති බවට පත්කිරීම ඉන් ප්‍රමුඛ වේ. මේ වනවිටත් බොහෝ ව්‍යාපෘතිවල එම අදියර සිදු කෙරෙමින් පවතී. මහා පරිමාණ ව්‍යාපෘතියක් සාමාන්‍යයෙන් ශක්‍යතා අධ්‍යයන ඇතුලු කටයුතු සහිතව පරිපූර්ණ වීමට අවුරුදු කිහිපයක්

පාසිකුඩා සාගර කලාපය සංරක්ෂණය කිරීමට පියවර !

පාසිකුඩා සාගර කලාපය සහ ගිණිකොණ වෙරළේ පිහිටා ඇති කොරල්පර, අභයභූමි සහ රක්ෂිත ලෙස නම් කිරීමට රජය විසින් තීරණය කොට තිබෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ඊට අමතරව තවත් ස්වභාවික වනාන්තර, තෙත් බිම් සහ වනජිවි කලාපයන් කිහිපයක් අභය භූමි ලෙස නම් කිරීමට ඊයේ(03) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කර

මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා ඉඩම් අහිමිවන ජනතාවට වන්දි කඩිනමින්

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටින නගරයට ගමන් ගන්නා මාර්ගයක් බවත්, එම මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනතා සහාය අවශ්‍ය බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.   මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවගේ ගැටලු නිරාකරණය කොට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක්

සිරිකොතට අද සිට නොමිලේ විදුලිය

විකල්ප බලශක්ති ක්‍රම හඳුන්වාදීමේ නව රජයේ වැඩපිළිවෙළ යටතේ එක්සත් ජාතික පක්ෂය විසින් අද (04දා) ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය වන සිරිකොත මූලස්ථානයට සූර්ය බල විදුලි උත්පාදන ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි. මේ අනුව අද සිට සිරිකොත මූලස්ථානයට අවශ්‍ය විදුලි බලය සැපයුම සූර්ය බලශක්ති ක්‍රමය මගින් ලබාගැනීම සිදුවේ. මෙම අවස්ථාවට සහභාගි වූ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ

කණ්ඩලම මල්වෙඩි සංදර්ශනය වහාම නවතන ලෙස ජනපති නියෝග !

2017 නව අවුරුදු සැමරීම ඉලක්ක කරගනිමින්, 31 රාත්‍රියේ  දඹුල්ල, කණ්ඩලම කැප් ඇල හී පිහිටි අමායා ලේක් හෝටලයේ පැවැත්වීමට ගිය මල් වෙඩි සංදර්ශනය වහාම නවත්වන ලෙසට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ (විදුලි

ඉතාලියේ ගමකින් ලොවටම ආදර්ශයක් ලබාදෙයි

ඉතාලියේ පිටිසර ප්‍රදේශයක පිහිටි විගනේලා ගම්මානයට හිරු එලිය ලැබෙන්නේම නැති තරම්. මහා කඳු නිම්නයක පිහිටපු හින්ද වසර මාස 6ක්ම හිරු එලිය ලැබෙන්නේ නෑ. ශීත කාලේදී මාස 3කට විතර හිරු දකින්නවත් මේ මිනිස්සුන්ට බෑ. ඉතින් ඒ ගොල්ලෝ කරේ වර්ග මීටර් 40ක කැඩපතක් කඳු මුදුනේ සවි කරලා ගමට හිරු එලිය පරාවර්තනය කරගන්න

සෙනසුරාදා දින අධිවේගී මාර්ගයේ වාර්තාගත ආදායමක්

දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කළ පසු එක් දිනක් තුළ වාර්තා කළ වැඩිම ආදායම සෙනසුරාදා (24දා) මධ්‍යම රාත්‍රි‘යෙන් අවසන් වූ පැය 24 තුළ වාර්තාකර තිබේ. 23 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 සිට 24 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වාහන 61,874ක් ධාවනයකර තිබෙන බව අධිවේගී මාර්ග

Top