You are here
Home > DEVELOPMENT

රාත්‍රිය නිමා කිරීමට ලොවම මවිත කරමින් එන කෘතිම සූර්යයා ! (Video)

ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ඒ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීමට බව සඳහන්. මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149 ක ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි . මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C (5,432°F)දක්වා ගෙන යා හැකියි. මෙම පරීක්ෂක කණ්ඩායමට ජලය එහි

BMW රථ නිර්මාණයට පරිගණක ක්‍රීඩා තාක්ෂණය !

පරිඝණක ක්‍රීඩා තාක්ෂණය යොදා ගනිමින් නවතම BMW මෝටර් රථය නිර්මාණය කිරීමට එම සමාගම කටයුතු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Gears of War 4 නමැති පරිඝණක ක්‍රීඩාව නිර්මාණය කළ නිෂ්පාදකවරුන් මේ සඳහා යොදාගෙන ඇති බව එම වාර්තාවල සඳහන් වන අතර මෙම ක්‍රමය මගින් වාහනයක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට යන

APPLE සමාගමෙන් පළමු වතාවට රතු පැහැයෙන් iPhone 7 එයි ! (Photos)

ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන ප්‍රධානතම ජංගම දුරකතනය ලෙස iPhone හඳුන්වා දෙන්න පුළුවන්. එහි ඇති අධික මිල නිසා සමහරු  iPhone එකක් මිලදී ගන්න සිහින මවනවා. නමුත් සමහරු කොහොමහරි iPhone එකක් මිලදී ගන්නවා. ඒකට හේතුව ඇපල් සමාගම නිෂ්පාදනය කරන මේ දුරකතනවල ඇති විශිෂ්ඨත්වය සහ නිමාවයි. ඒ වගේම iPhone වලට පමණක් සුවිශේෂී පහසුකම්

මහල් 19 ක නිවාස සංකීර්ණයක් මැදින් දිවෙන දුම්රියක් (Video)

මහල් 19 ක නිවාස සංකීර්ණයක මැදින් තනා ඇති උමගක් තුළින් දිවෙන සැහැල්ලු දුම්රියක් පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තාවේ. මෙම නිවාස සංකීර්ණයේ 6, 7 සහ 8 වැනි මහල් සම්බන්ධ වනසේ දුම්රිය පොළක්ද ඉදිකර තිබෙන බව සඳහන්. ගිණිකොන දිග චීනයේ චොංකිං නගරයේ මෙම නිවාස සංකීර්ණය පිහිටා තිබෙන අතර වර්ග සැතපුම් 31,000 ක් තුළ මිලියන 49

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබන ජුනි මාසයේ සිට !

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබන ජුනි මාසයේ නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ අඩුම මිල ගණන් ඉදිරිපත් කළ එෆික් ලංකා පෞද්ගලික සමාගමට විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදී තිබෙන බවද ඔහු සඳහන් කරයි. ඒ අනුව එක් හැඳුනුම්පතක් සඳහා රුපියල් 71.83 ක මුදලක්

කොළඹ නගරය දකුණු ආසියාවේ ජීවන තත්ත්වයෙන් උසස්ම නගරයයි !

දකුණු ආසියාවේ ජීවන තත්ත්වයෙන් උසස්ම  නගරය ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පත්ව තිබේ. ලන්ඩනයේ සිට ක්‍රියාත්මක මර්සර් ආයතනය විසින් ගණනය කරනු ලබන මෙම දර්ශකය අනුව ලෝකයේ නගර 231 කින් 132 වැනි ස්ථානයට කොළඹ නගරය පත්ව තිබේ. ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය මෙම ශ්‍රේණිගත කිරීම්හි 144 වැනි ස්ථානයට පත්ව ඇති අතර එය ඉන්දියාව තුළ

වැල්ලවාය මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය  ජනපති අතින් විවෘත කෙරේ !

වැල්ලවාය මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය  අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි. එහි පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදු වූයේ ද ජනාධිතිතුමා අතිනි. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක, වෛද්‍ය අධිකාරී මංජුල ඈපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

”රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය” යොවුන් කදවුරේ  සමාප්ති උළෙල ! (Photos)

''අපි සූදානම්, ඔබ සූදානම් ද'' තේමාව යටතේ තෙදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පැවැත්විණි. දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංග වලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා

තිරසර සංවර්ධනය පෙරට ගෙනයාමට කාන්තා බලය අත්‍යාවශ්‍යයි – ඇමති චම්පික

තිරසර සංවර්ධනය වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරටද ගෙනයාම සඳහා ප්‍රධාන පෙරටුගාමී පිරිස බවට කාන්තාව පත්ව තිබෙන බව අභිමානයෙන් යුතුව සඳහන් කළ යුතු බවත්, එසේම ඒ සඳහා කාන්තා බලය අත්‍යාවශ්‍ය බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) දිනට යෙදුන ජාත්‍යන්තර

ළමා නිවාසයක හැදී, තම හැකියාවෙන් අද ලෝකයටම තේ කොළ බෙදාහරින දිරිය දියණිය ! (Video)

කුඩා අවධියේ සිට සිය දෙමාපියන් දෙදෙනා ම අහිමිව ළමා නිවාසයක හැදී වැඩී ඉන් පසුව ලොව ජය ගත් ශ්‍රී ලාංකික දිරිය කාන්තාවක් පිළිබඳව මෙසේ සටහන් කරන්නෙමු. නිලූෂිකා ජයවීර නම් ඇගේ උපන්ගම මීගමුව යි. කුඩා අවධියේදීම නිලූෂිකාට සිය දෙමව්පියන් අහිමි වන අතර පසුව සහෝදර සහෝදරියන් සිව්දෙනා රැක බලා ගැනීමට ඇයට මහත් පරිශ්‍රමයක් දරන්නට

Top