You are here
Home > CULTURE&ART (Page 2)

දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් වෙයි – ජනපති අත්සන් තබයි. (Photos)

මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශප්‍රේමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත්‍රයට අද (01) පස්වරුවේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.දේශයේ

යළි ලියැවෙන වීර නාමාවලිය ”උත්තමාභිවන්දනා” අද ශ්‍රී දළඳා මාළිගාවේදී …

1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) ප.ව. 4.00 ට මහනුවරදී පැවැත්වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල්මඩුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවයේදී

දැවැන්ත සිත්තම් මවන විස්කම් සිත්තරා ! (Photos)

ධාන්‍ය ගබඩා කරන ඉතා උස කුලුණක පාසැල් සිසුවියකගේ දැවැන්ත අලේඛ්‍ය සිතුවමක් අඳින සිත්තරෙකු ඕස්ට්‍රේලියානු ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් ලබමින් සිටී. අඩි 100 ක් උස එම කුළුනේ උඩ සිට පහළට වැසෙනසේ අඳින එම සිතුවමේ නිර්මාණකරුවා වන චිත්‍ර ශිල්පී ගුයිදෝ වැන් හෙල්ටන් අති විශාල ප්‍රමාණයේ චිත්‍ර නිර්මාණය කිරීම පිලිබඳව යුරෝපයේ සහ ඇමරිකාවේ නමක්

නිරුවතින් මඩෙහි නැටිය හැකි බ්‍රසීලයේ Bloco da Lama සැණකෙළිය ! (Photos)

බ්‍රසීලයේ වාර්ෂිකව පැවැත්වෙන Bloco da Lama නම් සැණකෙළිය සදහා මෙවර විශාල පිරිසක් සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. බ්‍රසීලයේ වෙරළ ආශ්‍රිතව ඇති මඩ වගුරු අසල මෙම සැණකෙළිය සංවිධානය කරන අතර එහිදී මඩ වගුරු වලට බැස විනෝදකාමී ක්‍රියාකරකම් වල නිරත වීම මෙහිදී සිදුවේ. තරුණ තරුණියක් වැඩි වශයෙන් මෙම සැණකෙළිය සදහා සහභාගී

අරමණපොල රජමහා විහාරයේ බෝධි රන්වැට හා අටවිසි විහාර මන්දිරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ ! (Photos)

රත්නපුර, පැල්මඩුල්ල ගණේගම අරමණපොල රජමහා විහාරයේ දෙතිස් ඵලරුහ බෝධි රන්වැට හා අටවිසි විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ පැවැත්විණි. ඊයේ පස්වරුවේ ගණේගම අරමණපොල රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති පාතකඩ විමලරතන නායක ස්වාමින් වහන්සේ ද එම අවස්ථාවට

ඓතිහාසික බිතු සිතුවම් සංරක්ෂණයට නව වැඩපිළිවෙළක් !

දිවයිනේ පිහිටි අග්‍රගණ්‍ය බිතුසිතුවම් නූතන තාක්ෂණයට අනුව ඡායාරුප මගින් වාර්තා ගත කොට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය කාලයේ බිතුසිතුවම් විනාශ වී යාමේ සිදුවීම් රැසක් වාර්තා වීමත් සමඟ එම සිතුවම් ස්ථානීය සංරක්ෂණයටත් ඊට අමතරව මෙලෙස ඡායාරූප ගත කොට සංරක්ෂණය කිරීමටත් අවශ්‍ය පියවර ගෙන

ඉක්මන කොටයි…හෙමින් ගමන හොඳයි – ශලනි තාරකා!

හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "වස්සාන ප්‍රේමය" දිගු ටෙලි නාට්‍යයේ "අස්තා" ලෙස චරිත මැවූ ශලිනි තාරකා මේ දිනවල අලුත්ම ටෙලි නාට්‍යයක් තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඒ, ලිලන්ත කුමරිසිරි අධ්‍යක්ෂණය කරන "මුතුමලි" ටෙලි නාට්‍යය තුළිනි. සිය අලුත්ම ටෙලි නාට්‍යය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ඇය "තරුණයා" සමග මෙලෙස එක්වූවාය. ශලනි ගොඩක්

වසර 400 ක් පැරණි පානදුර ගොරකාන පුරාණ විහාරස්ථානයට කෞතුකාගාරයක් ! (Photos)

වසර හාරසීයක ඉතිහාසයකට හිමිකම් කියන පානදුර, කෙසෙල්වත්ත, ගොරකාන පුරාණ කන්දේ විහාරයේ ඉදිකෙරුණු නව කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) පස්වරුවේ විවෘත කෙරිණි.   වසර 400 ක් පැරණි ගොරකාන පුරාණ කන්දේ විහාරය වෙත ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර ගොරකාන පුරාණ කන්දේ

දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණයට ඉතාලියේ සහ ජපානයේ සහාය !

දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණය සඳහා ඉතාලියේ සහ ජපානයේ සහය ලබා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඊට අදාළ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. මෙම සිතුවම් ඉතාලි ජාතික විශේෂඥ මාටියා ස්මිත් මහතාගේ අවධානයට යොමු කර ඇති බව ප්‍රිශාන්ත ගුණවර්ධන

කෑගල්ල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ 36 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ ! (Photos)

කෑගල්ල, නාපේ  ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු 36 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ(15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක්විය. ශ්‍යාමෝලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක

Top