6915
You are here
Home > ප්‍රශ්න පහයි විනාඩි පහයි

මං ජනතාවගේ දේශපාලකයෙක් ඇමති රංජන් කියයි..

යහපාලනයේ ප්‍රථිපල එකින් එක ලැබෙමින් පවතින බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. ප්‍රශ්න පහයි විනාඩි පහයි වැඩසටහනට සහභාගීවෙමින් අදහස් කිහිපයක් පල කලා. https://www.youtube.com/watch?v=KmRfhnUuO6U

විල්පත්තු සටන පිළිබඳව විශේෂ හෙළිදරව්වක්

ප්‍රශ්න පහයි විනාඩි පහයි වැඩසටහන ඔස්සේ පරිසර සංවිධාන එකමුතුවේ පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විල්පත්තුව ගැන කල විශේෂ හෙළිදරව්ව. https://youtu.be/fsb1eF2bITE

සුපිරි ඇමති නිර්මාණය කරන්න ශ්‍රීලනිපයේ ඉඩ දෙන්නේ නෑ…

කැබිනට් අමාත්‍යවරුන්ගේ බලතල අඩුවෙන සුපිරි බලතල සහිත සුපිරි ඇමති නිර්මාණය කරන්න ශ්‍රීලනිපයේ සහයෝගය ලබාදෙන්නේ නැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රිපොර්ටෙර් වෙබ් අඩවියේ ප්‍රශ්න පහයි විනාඩි පහයි වැඩ සටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. https://youtu.be/aPXpJOd2gKQ

Top