You are here
Home > GOSSIP > නලුවෝ නෙමෙයි මේ ගස් කබරයෝ – වාහනය හප්පලා “ලොකු ටෝක්” දුන්න නලුවටයි, “සිදූ” අධ්‍යක්ෂකටයි හැප්පුනු කෙනා කියපු කතාව! (PHOTOS)

නලුවෝ නෙමෙයි මේ ගස් කබරයෝ – වාහනය හප්පලා “ලොකු ටෝක්” දුන්න නලුවටයි, “සිදූ” අධ්‍යක්ෂකටයි හැප්පුනු කෙනා කියපු කතාව! (PHOTOS)


මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන සිදූ ටෙලි නාට්‍යයේ ”රේජී” නම් චරිතයට පණපොවන නළුවා විසින් අනතුරක් සිදුකර, සිද්ධියට අදාල පුද්ගලයාට තර්ජනයට කළ බවට වන පුවතක් මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

සිද්ධිය සිදුව ඇත්තේ රාජගිරිය – නාවල පාරේදී වන අතර එහිදී නළුවා ගමන්ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

එහිදී කළහකාරී ලෙසින් හැසිරී ඇති මෙම නළුවා පිළිබඳව අනෙක් වාහනයේ සිටි පුද්ගලයා ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනයි මේ….

 


Comments

comments

Loading...

Leave a Reply

Top