You are here
Home > ENTERTAINMENT > බත් කවන්නේ “දෙවනි ඉනිම” – මැල්ලුම් කවන්නේ “කූඹියෝ” – බත් එපා ඩෝ මැල්ලුම් විතරක් කමු කියන්න බෑ – දෙවන ඉනිම ලියන එදිරි කියන කතාව මෙන්න!

බත් කවන්නේ “දෙවනි ඉනිම” – මැල්ලුම් කවන්නේ “කූඹියෝ” – බත් එපා ඩෝ මැල්ලුම් විතරක් කමු කියන්න බෑ – දෙවන ඉනිම ලියන එදිරි කියන කතාව මෙන්න!


මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය දෙකක ප්‍රේක්ෂකයින් අතර සීතල යුද්ධයක් හටගෙන ඇති බව බොහෝ විට ඔබ දන්නවා ඇති.

ඒ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කූඹියෝ ටෙලිනාට්‍ය සහ දෙරණ රූපවාහිනියේ විකාශය වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයි.

එකිනෙකට වෙනස් රස පරාසයන් දෙකක් ආමන්ත්‍රණය කරන මෙම ටෙලිනාට්‍යයන් දෙකම සමාජාල තුල විශාල ලෙස කතා බහට ලක්වනවා.

මේ නාට්‍ය ද්විත්වයේ තිබෙන තරඟය පිළිබඳව දෙවන ඉනිම නාට්‍යයේ පිටපත් රචකයා වන සමන් එදිරිමුණි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් ඔබට පහතින් නැරඹිය හැක.

 


Comments

comments

Loading...

Leave a Reply

Top