You are here
Home > LATEST NEWS > ගම්මන්පිල බ්‍රයන්ට කරපු දේ මට කරන්න බෑ , බොරු කයිවාරුව විතරයි වැඩ නෑ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, උදය ගම්මන්පිලගේ සරම ගලවපු හැටි මෙන්න (VIDEO)

ගම්මන්පිල බ්‍රයන්ට කරපු දේ මට කරන්න බෑ , බොරු කයිවාරුව විතරයි වැඩ නෑ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, උදය ගම්මන්පිලගේ සරම ගලවපු හැටි මෙන්න (VIDEO)


ඕස්ට්‍රෙලියානු ජාතික බ්‍රයන් ෂෙඩීක්ගේ දේපළ වංචා සහගත ලෙස ලබා ගත් අයුරින්, තමන් සතු දේපළද ලබා ගැනීමට පා.ම උදය ගම්මන්පිල මහතා උත්සාහ කරන බව පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලා.

රූපවාහිනී වැඩසටහනකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කලා යැයි පැවසෙන ප්‍රකාශයක් හරහා ගම්මන්පිල මහතාගේ කීර්ති නාමයට හානියක් වූ බව පවසමින් අධිකරණයේ පවරා තිබූ නඩුවකින් තමන් ජයග්‍රහණය කල බවත්, හිරුණිකා මහත්මියට රුපියල් මිලියන 500ක් ගෙවීමට සිදුවනු ඇති බවත් උදය ගම්මන්පිල මහතා පසුගිය දිනවල මාධ්‍ය වෙත සිදුකල ප්‍රකාශ වලට පිළිතුරු ලබා දෙමින් ඇය මෙම අදහස් පළ කලා.

තමන්ව නිසි පරිදි දැනුවත් නොකර විභාගයට ගනු ලැබූ මෙම නඩුව නැවත විභාගයට ගැනීමට තමන් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇති බව පැවසූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහතිමිය තමන් සතු සාක්ෂි උපයෝගී කරගනිමින් මෙම නඩුවෙන් ජයග්‍රහණය කරන බවද මාධ්‍ය වෙත අවධාරණය කලා.

ඇගේ මාධ්‍ය සාකච්ජාවේ කොටසක් පහතින් දැක්වේ.

 


Comments

comments

Loading...

Leave a Reply

Top