You are here
Home > DOCUMENTRY > අපේ කොල්ලො උඩ දාගෙන ගහන “රෝස බෝලේ” ඕස්ට්‍රෙලියාවේ කොකුඹුරා සමාගමේදී හදන හැටි මෙන්න (VIDEO)

අපේ කොල්ලො උඩ දාගෙන ගහන “රෝස බෝලේ” ඕස්ට්‍රෙලියාවේ කොකුඹුරා සමාගමේදී හදන හැටි මෙන්න (VIDEO)


මේ දිනවල ක්‍රිකට් පන්දුවේ පාට වෙනස් වීම පිළිබඳව බොහෝ දෙනෙකු කතා කරනවා. මින් පෙර රතු ඵැයෙන් සහ සුදු පැහැයෙන් නිපදවූ එය දැන් “රෝස” පැහැයෙන් ක්‍රීඩා පිටියට පැමිණ තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ Kookaburra සමාගම මෙම රෝස පැහැති ක්‍රිකට් පන්දුව නිපදවන ආකාරය ඔබට පහතින් නැරඹිය හැක.

 


Comments

comments

Loading...

Leave a Reply

Top