You are here
Home > LATEST NEWS > අය-වැයෙන් වෙන්කළ සල්ලි වියදම් කරලා නෑ

අය-වැයෙන් වෙන්කළ සල්ලි වියදම් කරලා නෑ


පසුගිය වර්ෂයේ අය වැයෙන් වෙන්කළ මුදල්වලින් සියයට 20ක ප්‍රමාණයක් වියදම් කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (10) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

මේ හේතුවෙන් රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු වී ජනතාව සතුව මුදල් නොමැති බව තත්ත්වයකට පත් වන බව ඔවුන් පෙන්වා දෙයි. 

 

(under the courtesy of adaderana news web)


Comments

comments

Loading...

Leave a Reply

Top